අල්ලස් කොමිසමට යැවූ ලිපිය මම දැනගැනීම අපරාධයක් නම්, එතුමාට ගිහින් නඩුවක් දාන්න කියන්නකෝ…
පුවත්
0 min read
53

අල්ලස් කොමිසමට යැවූ ලිපිය මම දැනගැනීම අපරාධයක් නම්, එතුමාට ගිහින් නඩුවක් දාන්න කියන්නකෝ…

May 3, 2025
0

අල්ලස් කොමිසමට පැමිණීමේ දිනය වෙනස් කර ගැනීමට අවශ්‍ය බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යැවූ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දැනගැනීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන කතා බහ ගැන සිරස සටන වැඩසටහනේ දී මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ තමන් එය දුටුවේ ප්‍රවෘත්ති

Continue Reading
’’වියට්නාමේ ඉඳන් මං ඡන්දෙ දාන්න එනවා’’
පුවත්
1 min read
46

’’වියට්නාමේ ඉඳන් මං ඡන්දෙ දාන්න එනවා’’

May 3, 2025
0

මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන  ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය. “වියට්නාමයේ ජාත්‍යන්තර වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙසයි මම යන්නේ. හය වෙනිදා උදේ අටට ඒ අවස්ථාව තිබෙනවා.එදා ලංකාවේ  ඡන්දෙ. ජාත්‍යන්තර වෙසක් උළෙලේ  සමාරම්භක අවස්ථාව ඉවර වෙනකොට මෙහෙ

Continue Reading
නව සමාජයක් දක්වා පරිවර්තනය වීමේදී කෙටි මාර්ග නැහැ : එය ඉතා විධිමත් හා සැලසුම් සහගත ව්‍යායාමයක් 
පුවත්
1 min read
50

නව සමාජයක් දක්වා පරිවර්තනය වීමේදී කෙටි මාර්ග නැහැ : එය ඉතා විධිමත් හා සැලසුම් සහගත ව්‍යායාමයක් 

May 3, 2025
0

වසර හැට පහක් මුළුල්ලේ එක් අරමුණක් වෙනුවෙන් කැප වෙමින් අතිශය අභියෝගාත්මක බලය ලබා ගැනීමේ අභියෝගය ජයග්‍රහණය කළ තම දේශපාලන ව්‍යාපාරය සහතික වශයෙන්ම මේ රට ගොඩනැඟීම සහ ජනතාවගේ වුවමනා ඉටු කිරීමේ අභියෝගයද ජයග්‍රහණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.  අද රට පාලනය කරන්නේ රට ගොඩනඟමින් ඉදිරියට ගෙන යාමට සූදානම්

Continue Reading
ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට.
පුවත්
1 min read
54

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට.

May 3, 2025
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්නාව ප්‍රාදේශීය සභා අපේක්ෂක ඩෑන් ප්‍රියසාද් මහතා ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ, කුරුඳුවත්ත පොලිස් වසමේදී අත්අඩංගුවට ගත් 52 හැවිරිදි සැකකරු වෑබඩ උතුර, වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි. අත් අඩංගුවට ගත් පුද්ගලයා ඩෑන් ප්‍රියසාද් මහතාගේ සොහොයුරාගේ ඝාතනයටද සම්බන්ධ සැකකරුවෙකු වන බව පොලිසිය සඳහන්

Continue Reading
ජනපතිගේ වියට්නාම සංචාරයේදී ගිවිසුම් කිහිපයකට එළඹීමේ සූදානමක්
පුවත්
1 min read
52

ජනපතිගේ වියට්නාම සංචාරයේදී ගිවිසුම් කිහිපයකට එළඹීමේ සූදානමක්

May 2, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කිරීමට නියමිත වියට්නාම් සංචාරය පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ ජනාධිපතිවරයා විසින් එළැඹෙන මැයි මස 04 වැනි දින සිට 06 වැනි දින දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතවන බවය. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා වියට්නාම් ජනාධිපතිවරයා සහ

Continue Reading
139 වැනි ලෝක කම්කරු දිනය අදයි…
පුවත්
1 min read
56

139 වැනි ලෝක කම්කරු දිනය අදයි…

May 1, 2025
0

ලෝක කම්කරු දිනය අදටයෙදී තිබේ. අද (01) අපි සමරන්නේ 139 වැනි ලෝක කම්කරු දිනයයි. 1886 මැයි මාසයේ පළවෙනිදා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වී සටන් කළේ පැය අටක වැඩ මුරයක් සඳහායි. අද අපි සිහිපත් කරන්නේ ඒ සටනේ ජයග්‍රහණයි. ඒත් ඇත්තටම අද අපේ රටේ මේ දවස සමරන්නේ කවුද ? මේ පිටුපසින්

Continue Reading
මහ බැංකුවට දැවැන්ත ලාභයක්
පුවත්
0 min read
56

මහ බැංකුවට දැවැන්ත ලාභයක්

April 30, 2025
0

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වර්ෂය වෙනුවෙන් රු. බිලියන 274.79ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබේ. අදාළ වර්ෂය තුළ දී පොලී ආදායම්, උපලබ්ධි නොවූ මිල ප්‍රත්‍යාගණනයන්ගේ වාසි සහ මිල වෙනස්වීම්වලින් උපලබ්ධි වාසි ඇතුළුව විදේශීය මූල්‍ය වත්කම්වලින් මහ බැංකුව රු. බිලියන 110.55 ක ආදායමක් වාර්තා කර ඇත. මීට අමතර පොලී ආදායම්, මිල

Continue Reading
මැයි දින සැමරුම් සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක්…
පුවත්
1 min read
50

මැයි දින සැමරුම් සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක්…

April 30, 2025
0

 ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින සැමරුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. පොලීසිය සඳහන් කරන්නේ,පැවැත් වෙන මැයි දින සැමරුම්වල ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි. එසේම සැමරුම් පැවැත්වෙන කාලය තුළදී, සාමාන්‍ය ගමනා ගමනකටයුතු විදිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සැලසුම් කර ඇති බව

Continue Reading
ශ්‍රී ලංකාව ඇමරිකා ඩොලරයෙන් ඉවත්විය යුතුයි
පුවත්
1 min read
51

ශ්‍රී ලංකාව ඇමරිකා ඩොලරයෙන් ඉවත්විය යුතුයි

April 30, 2025
0

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදීම සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකක සමග කටයුතු කිරීම වාසිදායක බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (30) පැවසීය. “ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඩොලර් හරණයක් කරන්න සිදු වේද” යන මැයෙන් විකල්ප මග සංවිධානය සීදුව ප්‍රදේශයේ පැවැත්වූ වැඩසටහනකදී

Continue Reading
හිටපු ජනපතිවරු හතරක් වැඩි වාහන බාර දෙති
පුවත්
1 min read
48

හිටපු ජනපතිවරු හතරක් වැඩි වාහන බාර දෙති

April 30, 2025
0

හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් සිව් දෙනකු ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහනය මේ වන විට ජනාධිපති කාර්යාලයට බාරදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හැර අනෙක් හිටපු ජනාධිපතිවරුන් මෙලෙස තම වැඩිපුර වාහනය ජනාධිපති කාර්යාලයට බාරදී තිබෙන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති

Continue Reading