මම විධායකය අහෝසි කරනවා, මට මේවට ආසාවක් නෑ – සජිත් (ප්‍රේමදාස)
තමා ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ධුරය අනිවාර්යෙන්ම අහෝසි කරන බව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා. “අපි ඔබට කියන්න කැමතියි, මේ රටත් ඔබත් දුකින් මුදවන යුගය සැප්තැම්බර් 21 වෙනිදා අපි බිහිකරනවා. බොරුවට රුපියල් 1,700ක් දෙනවා කියලා රුපියල් 1,350ක් දෙන බොරුකාර වංචාකාර ක්‍රමයක්. අපි කියන්නේ නැහැ රුපියල් 2,000ක් දෙනවා කියලා.
අපි දොරටු විවෘත කරේ සාමාන්‍ය ජනතාවටයි – අනුර
මෙතෙක් කලක් මෙරට ආණ්ඩු හැදුවේ පවුල් රජ කරන ආණ්ඩු බවයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසන්නේ. මේ සැප්තැම්බර් 21 දිනට එළැඹිලා තිබෙන්නේ ලංකා ඉතිහාසය වෙනස් කරන ඡන්දයක් බවයි ඔහු කියන්නේ. “මෙතන ඉන්න බොහෝ දෙනා මීට කළින් ඡන්ද දැක තියෙනවා. ඡන්දය දී තිබෙනවා. ආණ්ඩු හදා තිබෙනවා. ආණ්ඩු පෙරළා
සජිත් පැනලා ගියා එයාගෙන් වැඩක් නෑ
ගෝඨාභය ජනාධිපතිවරයා පළා ගිය විට රට බාරගන්නා ලෙස සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට යෝජනා කළ අවස්ථාවේ ඔහු වගකීමෙන් බැහැර වූ බව සජබ මන්ත්‍රී ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා පවසනවා. ඒ නිසා සජිත් සමඟ ගමනක් නැති බව තමන් තීරණය කළා යැයි ඔහු කියනවා. “සියල්ල ගැනම මට අවබෝධයක් තිබෙනවා. පසුගිය කාලයේ විශාල අරගලයක් තිබුණා.
වයින් ස්ටෝර්ස් දීලා අපේ කට්ටිය බාගන්නවා
මිනිසා නොහදා රට හදන්න බෑ යනුවෙන් මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් පැවසුවත් අද සිදුව ඇත්තේ රට හදනවා කියා ආර්ථික දියුණුව ඇති කරනවා කියා ජනාධිපතිවරයා ප්රමුඛ පාලකයන් සමඟ ගජමිතුරු කණ්ඩායමක් එකට එකතු වී ඔවුන්ගේ සුරසැප ජීවිත ශක්තිමත් කිරීම බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස බණ්ඩාරගම පැවති ජන හමුවක් අමතමින් සඳහන්
‘බඩගින්නට කන බත් පතටත් වැට් ගහලා’ – අනුර කියයි
සැප්තැම්බර් 21 වැනිදායින් පසු බිහි වන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ජල හා විදුලි හා ඉන්ධන මිල ගණන් අඩු කරනවා. ආහාර, ඖෂධ,රසායනාගාර පරීක්ෂණ හා පාසල් උපකරණ වැට් බද්දෙන් නිදහස් කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක හා ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මාතර දී ඊයේ (17) පැවසීය. මාතර උයන්වත්ත ක්‍රිඩාංගනය පිටත
ගමන සුභයි ජය නියතයි.
මහ වැසි නොතකා පැමිණ සිටි දස දහස් සංඛ්‍යාත ජනතාව සහතික කර සිටින්නේ ලබන සැප්තැම්බර් 21 වැනිදා ජයග්‍රහණය නියත බව යයි ‘රුහුණ පෙරට – රට අනුරට’ ජාතික ජන බලවේගයේ මංගල මහ රැලිය අමතමින් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඊයේ (17) එම ජන රැලිය පවත්වනු ලැබුවේ තංගල්ල බස්
රුසියානු සහිත්‍යය සිංහල පාඨකයාට සමීප කළ දැදිගම වී. රුද්‍රිගු
රුසියානු සාහිත්‍යය සිංහල පාඨකයන්ට ඉතා සමීප බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. කුඩා කාලයේ පටන් විවිධ රුසියන් සහ සෝවියට් පොත්පත්වල සිංහල අනුවාදයන් අපි ඇසුරු කරනවා. රුසියානු සාහිත්‍යය අපට සමීප කිරීමට විශාලම සේවයක් සිදුකළේ කවරකුදැ යි විමසුවහොත් ඒ දැදිගම වී. රුද්‍රිගු බව අවිවාදයෙන් පිළිගැනෙන කරුණක්. නමින් ඔහුව එසේ දැන සිටියත්, ඔහු පිළිබඳ
සෑම ක්ෂේත්රයක ම නව පෙරළියක්
බලශක්ති ක්ෂේත්රය පමණක් නොව, සෑම ක්ෂේත්රයක ම නව පෙරළියක්, දියුණු අනාගතයක් ගැන තම පක්ෂය කථා කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක (AKD) පැවසී ය. අනුර කුමාර දිසානායක මෙලෙස පැවසූවේ පසුගිය 15වන (අගෝ. 15) දින කොළඹ මැරියට් හෝටලයේ පැවති ‘ජාතික පුනරුදය බලගැන්වීම’ ජාතික ජන බලවේගයේ බලශක්ති සංසදය
මහ වැසි මැද අනුරගේ රැළියට විශාල සෙනගක්
ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක සිය පළමු ජනාධිපතිවරණ ප්රචාරක රැලිය මේ වනවිට තංගල්ල නගරයේ දී පවත්වනවා. ඇද හැලුණු තද වැසිද නොතකා විශාල පිරිසක් ඊට එක්ව සිටිනවා. අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජනරැලි නම් කර ඇත්තේ ‘රට අනුරට’ නමින්. අද (17) මේ මොහොතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයේ පළමු
අනුර කාදිනල් හිමියන් හමුවෙයි
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (17) දහවල් බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අගරදගුරු මැල්කම් රංජිත් හිමියන් හමුවුණා. එහිදී මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව අගරදගුරුතුමන්, කොළඹ සහයක රදගුරු මැක්ස්වෙල් සිල්වා, කොළඹ සහයක රදගුරු ඩී.ජේ. ඇන්තනි සහ සිරිල් ගාමිණී පියතුමා යන කතෝලික ආගමික නායකයින් සමග