රනිල්ගේ ඡන්ද කල්දැමීමේ මුට්ටිය
පුවත්
0 min read
295

රනිල්ගේ ඡන්ද කල්දැමීමේ මුට්ටිය

July 3, 2024
0

ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමේ පූර්ණ බලය මැතිවරණ කොමිෂන් සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ලැබීමට ඔන්න මෙන්න කියා තිබියදී වාරණ නියෝගයක් පනවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ව්‍යාපාරිකයෙකු වන සී. ඩී. ලෙනවර් නැමැති පුද්ගලයෙකු විසින් අද (03) දින එම පෙත්සම ඉදිරිපත් කර ඇත. පාර්ලිමේන්තුවෙන් පත්කර ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුප්‍රාප්තික

Continue Reading
කපටි නරියාගේ වැරදුන ඉලක්ක…
පුවත්
0 min read
282

කපටි නරියාගේ වැරදුන ඉලක්ක…

July 2, 2024
0

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම බලය වර්ධනය කර ගැනීම සඳහා ප්‍රෝඩාකාරීව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අදියර තුනක් මේ වනවිට මුලුමනින් ම අසාර්ථක වී තිබේ. මෙරට ඉතිහාසයේ පළමුවරට, නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමට දරන ලද දැඩි ප්‍රයත්නය අසාර්ථකවීම පළමු ඇද වැටීම ය. ඉන් පසුව පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු සහ

Continue Reading
අනුර අද සූරියවැව ගොවි රැලිය අමතයි…
පුවත්
0 min read
308

අනුර අද සූරියවැව ගොවි රැලිය අමතයි…

July 2, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (02) සූරියවැව ප්‍රදේශයේ පැවැත්වෙන ගොවි රැලිය අමතන බව එහි සංවිධායකයින් පවසනවා. ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ගොවි රැලි මාලාවේ තුන්වන ගොවි රැලිය මෙය යි. ‘රට හදන විසඳුමට ගොවි බලය ඒක පෙළට’ ලෙසට නම් කර ඇති මෙම ගොවි රැලි මාලාව ආරම්භ වුණේ

Continue Reading
ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මහජනයාගේ ආණ්ඩුවක් සඳහා පොදු ජනතාව එකට එකතු වෙලා -අනුර කුමාර
පුවත්
0 min read
309

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මහජනයාගේ ආණ්ඩුවක් සඳහා පොදු ජනතාව එකට එකතු වෙලා -අනුර කුමාර

July 2, 2024
0

ජනාධිපතිවරණය පිළිබඳව අවිනිශ්චිතතාවයක් දෙගිඩියාවක් සැකයක් සාංකාවක් රට තුළ නිර්මාණය කළ බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසනවා. මීට පෙර ජනාධිපති ඡන්දෙට කල් තිබියදී ඊට කලින් ජනාධිපතිවරණය පැවැත් වූ බවයි ඔහු කියන්නේ. “ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මහජනයාගේ ආණ්ඩුවක් සඳහා පොදු ජනතාව එකට එකතු වෙලා තිබෙනවා ඒ පිළිබඳව පාලක පංතිය කලබලවෙලා

Continue Reading
දෙවියෝ බෙදාගන්න ගුටිකෙළි
පුවත්
1 min read
332

දෙවියෝ බෙදාගන්න ගුටිකෙළි

July 2, 2024
0

කතරගම දේවාලයට පුදපඬුරු ලෙසින් ලැබෙන මුදල් සහ රන් ආභරණ බෙදා ගැනීමට කපුවන් දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබේ. ඒ පිළිබඳව කතරගම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව ඊයේ (01) අදාළ ගුටි කෙළිය සම්බන්ධයෙන් දෙපාර්ශවය අධිකරණයට ඉදිරිපත් කර තිබේ. වාර්තා වන අන්දමට පාරම්පරික කපු පාර්ශව දෙකක් අතර ආදායම් බෙදා ගැනීම වෙනුවෙන් මෙම ගුටි

Continue Reading
ආණ්ඩුකාරවරයාගේ අනීතික ක්‍රියා ගැන මාලිමාවෙන් පැමිණිල්ලක්
පුවත්
0 min read
345

ආණ්ඩුකාරවරයාගේ අනීතික ක්‍රියා ගැන මාලිමාවෙන් පැමිණිල්ලක්

July 2, 2024
0

දකුණු පළාත් සභා ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ වනවිට අනීතික බලය යොදවමින් හිටපු පළාත් පාලන සභාපතිවරු සහ මන්ත්‍රීවරු රැසක් තම සම්බන්ධීකරණ නියෝජිතයන් ලෙස පත්කර ගෙන තිබීමට එරෙහිව ජාතික ජන බලවේගයේ නියෝජිතයන් මැතිවරණ කොමිසමට පැමිණිලි කරනු ලැබීය. අද (02) පෙරවරුවේ නීතිඥ සුනිල් වටගල, ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

Continue Reading
ජනතා මුදල් කෝටි 875ක් ජනාධිපතිවරණ ප්‍රචාරණයට වෙන් කර ගන්නා දූෂිත ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා යුතුද? – අනුර දිසානායක
පුවත්
0 min read
316

ජනතා මුදල් කෝටි 875ක් ජනාධිපතිවරණ ප්‍රචාරණයට වෙන් කර ගන්නා දූෂිත ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා යුතුද? – අනුර දිසානායක

July 1, 2024
0

මූල්‍ය විනය ගැන කතා කියන රනිල් ජනතා මුදල් කෝටි 875ක් ජනාධිපතිවරණ ප්‍රචාරණයට වෙන් කර ගත් බව අවධාරණය කරන ජාතික ජන බලවේගයේ නායක අනුරු දිසානායක, මේ දූෂිත ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා යුතු දැයි ජනතාවගෙන් ප්‍රශ්න කර සිටී. ඔහු මෙලෙස ප්‍රශ්න කලේ පුනරුදයට රටම එකට ජාතික ජන බලවේගයේ හොරණ මහ රැලිය අමතමිණි.

Continue Reading
මඩ ගහලා අවලාද ගහලා අපේ ව්‍යාපාරයේ ජයග්‍රහණය වළක්වන්න බැහැ – ටිල්වින් සිල්වා
පුවත්
1 min read
366

මඩ ගහලා අවලාද ගහලා අපේ ව්‍යාපාරයේ ජයග්‍රහණය වළක්වන්න බැහැ – ටිල්වින් සිල්වා

July 1, 2024
0

මඩ ගැසීමෙන් අවලාද නැගීමෙන් ජාතික ජන බලවේගය නැමති මහජන ව්‍යාපාරයේ ජයග්‍රහණය වැළැක්විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ පුනරුදයට රටම එකට තේමාවෙන් පැවති ජාතික ජන බලවේගයේ හොරණ මහ රැලිය අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්

Continue Reading
මමත් මෙතන ඉන්නේ නිදහස් අධ්‍යාපනය නිසයි
පුවත්
1 min read
356

මමත් මෙතන ඉන්නේ නිදහස් අධ්‍යාපනය නිසයි

July 1, 2024
0

ජාතික ජන බලවේගයේ විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වූ එක්සත් ජනපද හූස්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පවසන්නේ ශ්‍රී ලාංකිකයින් ලෝකය පුරාම දස්කම් දක්වන්නේ මානව සම්පතේ විභවය ඉතාම ඉහළ නිසා බවයි. ජාතික ජන බලවේගය විසින් සිය විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය, Quantum Leap එළිදැක්වීමේ අවස්ථාව වෙනුවෙන් මහාචාර්ය ගෝමික උඩුගමසූරිය එක්සත් ජනපදයේ සිට මෙරටට

Continue Reading
පොහොට්ටුවේ පලුවක්ම රනිල්ගේ වේදිකාවට
පුවත්
0 min read
344

පොහොට්ටුවේ පලුවක්ම රනිල්ගේ වේදිකාවට

July 1, 2024
0

නව දේශපාලන ගමනක ආරම්භය මාතරින් සනිටුහන් වී තිබෙන බව ඊයේ (30) මාතර දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. පොහොට්ටුවේ මන්ත්‍රී, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් සංවිධානය කර තිබූ රැලියක් අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව පැවසුවේ. පක්ෂ දේශපාලනය පසුවට තබා තමන් සමඟ එක්වන ලෙස විපක්ෂයට ද ආරාධනා කළ ජනාධිපතිවරයා සියලුදෙනා එක්

Continue Reading