පොහොට්ටුවේ ලේකම් ධුරය සඳහා තවදුරටත් පොහොට්ටුවේ මන්ත්‍රී සාගර කාරියවසම් කිසිසේත්ම නොගැලපෙන බවට අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා. ඔහු යෝජනා කරන්නේ එම ධුරය සඳහා අමාත්‍ය රමේෂ් පතිරණ පත් කළ යුතු බවයි.
අමාත්‍යවරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මාතර පොහොට්ටු දිස්ත්‍රික් බලමණ්ඩලයේ දී යි. වාර්තා වන ආකාරයට එහිදී එම යෝජනාව සම්මත කර තිබෙනවා.
පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩරයක්ද පත් කර ගත යුතු බවත් එම දිස්ත්‍රික් බල මණ්ඩලයේ දී සම්මත කරගෙන තිබෙන බවයි කියන්නේ.