කලාකරුවෙකු ලෙස පෙනී සිටින කුප්‍රකට පුද්ගලයෙක් වන ඉරාජ් වීරරත්න සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට ඉදිරිපත්ව ඇතැයි වාර්තා වෙයි.
එක දිගටම රාජපක්ෂවරුන් සමග ඔවුන්ට හිතැතිව කටයුතු කළ ඉරාජ් වීරරත්නම් මෙලෙස සජිත් ප්‍රේමදාසට එක්වීමට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කොට ඇත්තේ නාමල් රාජපක්ෂ විසින් බවට සමගි ජන බලවේගයෙන්ම ජේෂ්ඨයින් මේ වන විට පවසමින් සිටි.
පසුගිය වකවානුවේ සදාචාරය ඉක්මවා ගිය සහ ජාතිවාදී ආගම්වාදී ප්රචාරක කටයුතුවල ප්රමුඛ තැනක් ඉරාජ්ට හිමිවී තිබුණි.
ගෝඨාභය රාජපක්ෂ යුගයේ ඉරාජ් වීරරත්න තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයටද පත්කර සිටියේය.