සජබ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයත් 29 නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ පවසා ඇත්තේ අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සැලසුම් සියල්ල මේ වනවිට අවසන් කර ඇති බවයි.

මීට පෙර සජබ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනු ලබන බව පැවසුවේ අගෝස්තු 22 වෙනිදා යි.