ජාතික ජන බලවේගයේ මැයි රැලිවලට සහභාගී වන ජනතාවට විවිධ බාධා පැමිණවීම සඳහා ආණ්ඩුව පොලීසිය යොදවා ඇති බව වාර්තා වේ.

විවිධ ස්ථානවල පොලිස් මාර්ග බාධක යොදවමින් විවිධ තොරතුරු විමසීම සහ ලියාපදිචි කිරීම් වෙන්වෙනු කල් මරමින් ජනතාව රස්තියාදු කරවීමට කටයුතු යොදා ඇත. මහියංගනය සිට අනුරාධපුරය දක්වා ජාතික ජන බලවේගයේ මැයි රැලි සඳහා සහභාගී වන ජනතාව ලග්ගල ප්‍රදේශයේදී මේ ආකාරයට අනවශ්‍ය රස්තියාදු කරමීම් සිදු කර තිබේ.

(LankaTruth)