ඉතාලියේ වෙසෙන ලාංකිකයන් සංවිධානය කිරීමේ ජාතික ජන බලවේගයේ සමුළුවලට සහභාගීවීම සඳහා එහි ජාතික විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මේ දිනවල ඉතාලියේ සංචාරයක නිතරතන සිටී.

ඒ අනුව ඔහු විසින් පසුගියදිනවල ඉතාලයේ මිලානෝ සමුළුව සහ ලුක්කා නගරයේදී ශ්‍රී ලාංකික සුහද හමුවක් පවත්වා තිබේ.