ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේනුක පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේනුක පෙරේරා මහතාගේ කොටිකාවත්තේ පිහිටි නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිසක් පැමිණ කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් ප්රශ්න කිරීමෙන් අනතුරුවයි
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.