ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාර දෙන අවස්ථාවේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගේ පිටුපසින් ගොස් අසුන්ගෙන සිටින නිලධාරීන්ගේ හිසට ඉහළින් යම් යම් කටයුතු කිරීමට ගිය සජිත් පේ‍්‍රමදාස එතනින් ඉවත් කරනු ලැබීය.

ඉන් පසුව එම නිලධාරීන් ඉදිරියට ගොස් අදාළ කටයුතු සිදුකරන ආකාරය රූපවාහිනිියේ සජීවී විකාශනයෙන් දැකගත හැකිවිය.