නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ බුද්ධික මනතුංග පත් කර ඇති අතර, ඉහළ පොලිස් නිලධාරීන් 53 දෙනෙකු හට වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
මෙසේ ස්ථාන මාරුවීම් ලබාදී ඇති පොලිස් නිලධාරීන් පිළිබඳ විස්තර පහත දැක්වේ