නව පාර්ලිමේන්තුවේ සභානායක ලෙස ඇමති බිමල් රත්නායක සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ඇමති, වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් කරනගන්නා ලදී.

ඒ බව කතානායක ආචාර්ය අශෝක රන්වල විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදී.