සජිත් ප්‍රේමදාස සමඟ එක් වූ ජැක්සන් ඇන්තනිගේ වැන්ඳඹු බිරිඳ ප්‍රචාරක කටයුතුවලදී ඉදිරියට නොගන්නා ලෙසට නියෝග ලැබි ඇති බව වාර්තා වේ.

එම නියෝගය ලැබී ඇත්තේ ජලනි ප්‍රේමදාස හෝ දුලාංජලී ප්‍රේමදාසගෙන් නොවීම විශේෂත්වයකි. ඉදිරි ප්‍රචාරක කටයුතු සඳහා ආකර්ශනීය කාන්තා ප්‍රතිරූප යෙදවිම පිළිබඳව නාම ලේඛනයක් සකස් කරන අතර ජැක්සන් ඇන්තනිගේ බිරිඳ කුමාරි මුණසිංහ එම ලේඛනයෙන් ඉවත් කර ඇත.

සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් කාන්තාවන් තුළ පවතින ආකල්ප වෙනස් කර ගැනීම සඳහා සැලසුම් සහගතව විශාල පිරිසක් යෙදවීමට කටයුතු කර ඇත.