නව රජයේ ඇමතිවරු දිවුරුම් දීම මේ වනවිට ආරම්භ වී ඇති අතර ඒ ඒ ඇමතිවරු පහතින් දැක්වේ.
01. අගමැති ආචාර්ය හරිනි අමරසූරිය – අධ්‍යාපන, උස්ස අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ.
02. එච්.එම්. විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ
03. මහාචාර්ය චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ
04. නීතීඥ හර්ශන නානායක්කාර – අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශ
05. සරෝජා සාවිත්‍රි පෝල්රාජ් – කාන්තා හා ළමයා කටයුතු අමාත්‍යාංශය
06. කේ.ඩී ලාල්කාන්ත – කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය
07. ආචාර්ය අනුර කරුණාරතිලක – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය
08. රාමලිංගම් චන්ද්‍රසේකර් – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය
09. මහාචාර්ය උපාලි පන්නිලගේ – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය
10. සුනිල් හඳුන්නෙත්ති – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශය
11. ආනන්ද විජේපාග – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
12. බිමල් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්ගුවන්සේවා අමාත්‍යාංශය
13. මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
14. වෛද්‍ය නලින්ද ජයතිස්ස – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය
15. සමන්ත විද්‍යාරත්න – වැවිවලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
16. සුනිල් කුමාර ගමගේ – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
17. වසන්ත සමරසිංහ – වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය
18. මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන – විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය
19. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – කම්කරු අමාත්‍යාංශය
20. ඉංජිනේරු කුමාර ජයකොඩි – බලශක්ති අමාත්‍යාංශය
21. වෛද්‍ය ධම්මික පටබැඳි – පරිසර අමාත්‍යාංශය