නව අමාත්‍ය මණ්ඩලයේ විෂයයන් සහ කාර්යභාරයන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව අමාත්‍යාංශ 24කට අයත් විෂයන් හා ආයතන මෙලෙස ගැසට් කර ඇති අතර වැඩිම ආයතන ප්‍රමාණයක් පවතින්නේ ජනාධිපතිවරයා අමාත්‍ය ධුරය දරණ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේයි.

එම සංඛ්‍යාව 62ක් වේ.