දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට සහන සැලසීම සඳහා චීන රතු කුරුස සමාජය විසින් අමෙරිකානු ඩොලර් 100,000ක හදිසි මුදල් ආධාරයක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙත ලබා දී තිබේ.
මීට අමතරව ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලය සහ විදේශීය චීන සංගමය ඒකාබද්ධව රුපියල් මිලියන 10ක මුදලක් ද ආපදා සහන කටයුතු සඳහා වෙන් කර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.