බස්නාහිර පළාත “පිරිසිදු රටක්,ලස්සන ජීවිතයක්” අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන අරඹයි.
පුවත්
1 min read
90

බස්නාහිර පළාත “පිරිසිදු රටක්,ලස්සන ජීවිතයක්” අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන අරඹයි.

June 18, 2025
0

බස්නාහිර පළාත් සභාව සහ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය ඒකාබද්ධව පළාතේ අපද්‍රව්‍ය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ක්‍රියාත්මක කරන “පිරිසිදු රටක්,සුන්දර ජීවිතයක්” වැඩසටහනට සමගාමීව පවත්වන ලද රැස්වීමක් අද (18) දින බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත් වූ අතර මෙම වැඩසටහන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. අපද්‍රව්‍ය එකතු කිරීමේ කාර්යක්ෂමතාව 60% සිට

Continue Reading