විමල් වීරවංශගෙන් සහ ස්වර්ණවාහිනියෙන් කෝටි 100 බැගින් වන්දි ඉල්ලයි; ඇමති නලින්දගෙන් එන්තරවාසියක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට එරෙහිව අසත්‍ය සහ අපහාසාත්මක කරුණු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට සහ එය විකාශය කළ ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයට එරෙහිව රුපියල් කෝටි 100 බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යොමු කර තිබේ. 2026 පෙබරවාරි 06 හෝ ඊට ආසන්න දිනයක මාධ්‍ය හමුවක් පවත්වමින් විමල් වීරවංශ
විමලේ සියල්ල අතහරී -මහන වෙයිදැයි සැකයක්
දේශපාලන පක්ෂයක් ලෙස සන්ධානගතව හෝ ස්වාධීනව ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් නොවීමට තම පක්ෂය තීරණය කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඉදිරි මහමැතිවරණයට තරඟවදින්නේ නැහැ. එසේම ඔහුගේ පක්ෂයේ කිසිවෙක් මහමැතිවරණයට තරගවැදීමට අපේක්ෂා නොකරන අතර සර්ව ජන