මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියෙදී
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. ඒ අනුව ජාතික වෙසක් සතිය මැයි 10 සිට 16 දක්වා ක්‍රියාත්මක වන බව අමාත්‍යාංශය සඳහන් කරයි. “භජේථ මිත්තේ කල්‍යාණේ” හෙවත් “යහපත් මිතුරන් ඇසුරු කරන්න” යන තේමාව යටතේ මෙවර