ලෙනින් ගේ මරණයට හේතු වූයේ ආඝාත තත්ත්වය ද?
මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ පැවැත්වූ වෛද්‍ය ව්‍යාධිවේද සම්මේලනයකට, වෛද්‍ය වික්ටෝරියා ගිෆී පැනයක් ඉදිරිපත් කළා. ඇයට අනුව 1924 ජනවාරි මස 21 වන දින සවස 6.50 ට පමණ රුසියාවේ දී එක් මිනිසෙක් හදිසියේ ම මිය ගොස් තිබෙනවා. ඔහුගේ මරණයට හේතුව වශයෙන් අනාවරණය වී ඇත්තේ ඉතාමත් දරුණු ගණයේ ආඝාත තත්ත්වයක් හෙවත්, මොළයේ රුධිර නාලයක් පිපිරීම
ලොවට සමාජවාදය යථාර්තයක් කල ලෙනින්
සමාජවාදී දේශපාලන ඉතිහාසයේ රුසියානු විප්ලවවාදී අරගලයේ නායකත්වය සැපයු අයවලුන් බොහෝ සිටියත් ඒ අතරින් ලෙනින් යන නාමය ප්‍රචලිතයි. කොමියුනිට්ස් දර්ශනය එසේ නැතිනම් මාක්ස්වාදය පොතපතට සීමාවූවත් එය ප්‍රායෝගිකව භාවිතා කල හැකිබව සනාථ කිරිමේදී රුසියානු දේශපාලන ඉතිහාසය උදාහරණයක් ලෙස ගන්නට පුළුවන්. ඒ වගේම එලෙස සමාජවාදී විප්ලව සිදුවී වසර 100 පිරීමද 2017 වර්ෂයට යෙදී