රාජ්‍ය වෙසක් සැමරුම නුවරඑළියේදී ..
පුවත්
1 min read
141

රාජ්‍ය වෙසක් සැමරුම නුවරඑළියේදී ..

May 12, 2025
0

රාජ්‍ය වෙසක් සැමරුම නුවරඑළියේදී පැවැත්වෙයි. එය ලබන 16 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. මෙවර ජාතික වෙසක් සතිය සැමරෙන්නේ, කළණ මිතුරන් ඇසුරු කරමු යන්න තේමා කර ගනිමින් ය. මේ අතර, වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 8712 ක් ලියාපදිංචි කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමය දැනුම් දෙන්නේ, සෞඛ්‍යාරක්ෂිතව

Continue Reading
බන්ධනාගාර ගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක්
පුවත්
1 min read
133

බන්ධනාගාර ගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක්

May 12, 2025
0

2025.05.12 වන දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාර ගත සිරකරුවන්හට විශේෂ රාජ්‍ය සමාවක් ප්‍රධානය කර ඇත. ඒ අනුව පහත සදහන් පරිදි නියමයන් හා කොන්දේසි යටතේ මෙම විශේෂ රාජ්‍ය සමාව සිරකරුවන් හට ප්‍රධානය කර ඇත. •බන්ධනාගාරගතව දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන

Continue Reading
වෙසක් පුර පසළොස්වක පොහොය අදයි
පුවත්
0 min read
132

වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

May 12, 2025
0

බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ඉපදිම, බුදුවීම සහ පිරිනිවන්පෑම සිදුවුයේ අදවන් පොහෝ දිනකය. ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලක්වාසී මෙන්ම සමස්ත ලෝකවාසී ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් මහත් හරසින් යුතුව සමරනු ලබයි. මේ අතර තුනුරුවන්

Continue Reading