“මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කරමු” – ජනපති UN සමුළුවේදී ලෝකයට කියයි
මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් උරුම කර දීම සඳහා එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට, අත්වැල් බැඳගත් ගමනක් යාමට හදවතට එකඟව ඇපකැප වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ 80 වන මහා මණ්ඩල සැසිවාරය අමතමින් ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) අලුයම නිව්යෝර්ක් නුවරදී සමුළුව ඇමතූ ජනාධිපතිවරයා,