උද්දික ප්‍රේමරත්නට, උද්දික ප්‍රේමරත්නම වෙඩි තියලා
පුවත්
0 min read
368

උද්දික ප්‍රේමරත්නට, උද්දික ප්‍රේමරත්නම වෙඩි තියලා

June 14, 2024
0

විමල් වීරවංශ මහතාගේ පක්ෂය නියෝජනය කළ පොහොට්ටුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය මන්ත්‍රීවරයා ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු සම්බන්ධ බව දැන් අනාවරණය වෙනවා. එම වෙඩි තැබීම උද්දික ප්‍රේමරත්න මහතා සහ අදාළ පොලිස් අධිකාරීවරයා එක්වී සැලසුම් සහගතව සිදු කළ එකක් බව අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Continue Reading