“ඉන්දියාව අපිත් එක්ක 13 ගැන කතා කළේවත් නෑ” – ඉන්දීය සංචාරයෙන් පසු ටිල්වින් සිල්වාගෙන් හෙළිදරව්වක්!
පුවත්
1 min read
30

“ඉන්දියාව අපිත් එක්ක 13 ගැන කතා කළේවත් නෑ” – ඉන්දීය සංචාරයෙන් පසු ටිල්වින් සිල්වාගෙන් හෙළිදරව්වක්!

February 23, 2026
0

ජාතික ජන බලවේගයේ (NPP) නියෝජිත පිරිසක් පසුගියදා ඉන්දියාවේ කළ නිල සංචාරයේදී, එරට රජයෙන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෝ පළාත් සභා සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් හෝ සාකච්ඡාවක් සිදු නොවූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක ඩයස් මහතා මෙහෙයවන

Continue Reading
අගමැති ධුරය වෙනස් නොවේ; හරිනි ඉවත් කරන කතාව ‘දවල් හීනයක්
පුවත්
0 min read
115

අගමැති ධුරය වෙනස් නොවේ; හරිනි ඉවත් කරන කතාව ‘දවල් හීනයක්

January 12, 2026
0

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අග්‍රාමාත්‍ය ධුරයේ කිසිදු වෙනසක් සිදු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එම ධුරවලින් ඉවත් කිරීමට හෝ ඇය ඉල්ලා අස්වීමට සූදානමක් පවතින බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන්

Continue Reading
නන්දන ගුණතිලකගේ ‘නීති මණ්ඩල’ චෝදනාව පට්ටපල් බොරුවක් – ටිල්වින් සිල්වා කියයි
වීඩියෝ
1 min read
289

නන්දන ගුණතිලකගේ ‘නීති මණ්ඩල’ චෝදනාව පට්ටපල් බොරුවක් – ටිල්වින් සිල්වා කියයි

October 9, 2025
0

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු වන නන්දන ගුණතිලක මහතා විසින් මතුකරන ලද, වත්මන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද සම්බන්ධ වූ බව කියන ‘නීති මණ්ඩලයක්’ පිළිබඳ චෝදනාව, එම පක්ෂයේ වත්මන් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලැබීය. සියත රූපවාහිනියේ පැවති දේශපාලන සංවාදයකට එක්වෙමින්

Continue Reading
ජර්මන් තානාපති ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් හමුවෙයි
පුවත්
0 min read
261

ජර්මන් තානාපති ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් හමුවෙයි

April 3, 2025
0

ජර්මන් තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමාන් ඊයේ ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා හමුවුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේදී. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ග්‍රාමීය දුප්පත්බව තුරන් කිරීම, වංචා දූෂණ වැළැක්වීම හා ජාතිවාදී ප්‍රවණතා වැලැක්වීමට ලබා දී ඇති ප්‍රමුඛතා සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ

Continue Reading
ටිල්වින් සිල්වාගේ දෑස කඳුලින් තෙත් වෙයි
පුවත්
1 min read
247

ටිල්වින් සිල්වාගේ දෑස කඳුලින් තෙත් වෙයි

April 2, 2025
0

ජනතා විමුක්ති පෙරමුණේ 1971 අප්‍රේල් විරුවන් අනුස්මරණය තේමා කොට ගනිමින් ස්වාධීන රූපවාහිනිය විසින් පවත්වන ලද සාකච්ඡාවකදී එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ දෑස් කඳුලින් තෙත් විය. වරප්‍රසාද කිසිවක් පෞද්ගලික ප්‍රයෝජනය සඳහා නොගෙන ජාතික ජන බලවේගයේ ආණ්ඩුව රට ගොඩ නැගීම වෙනුවෙන් කැපවීමට 71 අප්‍රේල් විරුවන්ගෙන් ලැබී තිබෙන ආදර්ශ, කැපවීම් සහ ධෛර්‍යය

Continue Reading
රජයේ කටයුතු බිමට ගෙන යාමට පුංචි ඡන්දයේදී මාලිමාව ජයග්‍රහණය කරවිය යුතුයි – ටිල්වින් සිල්වා
පුවත්
0 min read
241

රජයේ කටයුතු බිමට ගෙන යාමට පුංචි ඡන්දයේදී මාලිමාව ජයග්‍රහණය කරවිය යුතුයි – ටිල්වින් සිල්වා

March 22, 2025
0

රජයේ කටයුතු බිම් මට්ටමට ගෙන යාම සඳහා මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඒ අනුව රජය ආරම්භ කළ දේශපාලන සංස්කෘතියේ වෙනස බිම් මට්ටම දක්වා ගෙන යා යුතු යැයි බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ

Continue Reading
පැරදුන රනිල් වික්‍රමසිංහ නන්දොඩවනවා… සජිත්ගේ කණ්ඩායම කියන්නේ අපාගත වෙන බොරු… – ටිල්වින් සිල්වා
පුවත්
1 min read
353

පැරදුන රනිල් වික්‍රමසිංහ නන්දොඩවනවා… සජිත්ගේ කණ්ඩායම කියන්නේ අපාගත වෙන බොරු… – ටිල්වින් සිල්වා

November 5, 2024
0

පැරදුන රනිල් වික්‍රමසිංහ නන්දොඩවන බවත් සජිත්ගේ කණ්ඩායම අපාගත වන බොරු කියමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ අද (04) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ

Continue Reading
අනුරගේ ජයග්‍රහණය පසුපස සිටි ටිල්වින්ගේ ‘අප්‍රකට’ දේශපාලන ජීවිතය ගැන ඔබ දන්නවා ද? 
වීඩියෝ
1 min read
1142

අනුරගේ ජයග්‍රහණය පසුපස සිටි ටිල්වින්ගේ ‘අප්‍රකට’ දේශපාලන ජීවිතය ගැන ඔබ දන්නවා ද? 

September 28, 2024
0

වසර 46ක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින ටිල්වින් සිල්වා ඉන් වසර 29ක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වන්නේය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ඇතුළුව පක්ෂයේ වත්කම් ඔහු සතුය. ජනප්‍රිය දේශපාලනයට නොගිය ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පරිවාස ආණ්ඩුවේ මෙන්ම, අනුර කුමාර දිසානායකගේ වත්මන් ආණ්ඩුවේ කිසිඳු තනතුරක් භාර නොගැනීමට තීරණය

Continue Reading
අරගලය සම්පූර්ණ කර ගැනීමට ජනාධිපතිවරණය අවස්ථාවක් කර ගන්න
පුවත්
1 min read
407

අරගලය සම්පූර්ණ කර ගැනීමට ජනාධිපතිවරණය අවස්ථාවක් කර ගන්න

July 18, 2024
0

අරගලයේ අරමුණු ඉටු කරවා ගැනීමට ලැබෙන පළමු අවස්ථාව ජනාධිපතිවරණය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. දුෂ්ඨ පාලකයන් පලවා හැර තමන්ට වඩා හොඳ පාලනයක් නිර්මාණය කර ගැනීම අවශ්‍ය බවත් අරගලයේ සිටි ජනතාවට තමන් කළ අරගලයේ අවසානය දකින්නට උවමනාවක් ඇති බවත් එම පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා පෙන්වා දෙන්නේ. “අරගලයේ නියැලුණ ශ්‍රී ලාංකේය ජනතාව

Continue Reading
මඩ ගහලා අවලාද ගහලා අපේ ව්‍යාපාරයේ ජයග්‍රහණය වළක්වන්න බැහැ – ටිල්වින් සිල්වා
පුවත්
1 min read
443

මඩ ගහලා අවලාද ගහලා අපේ ව්‍යාපාරයේ ජයග්‍රහණය වළක්වන්න බැහැ – ටිල්වින් සිල්වා

July 1, 2024
0

මඩ ගැසීමෙන් අවලාද නැගීමෙන් ජාතික ජන බලවේගය නැමති මහජන ව්‍යාපාරයේ ජයග්‍රහණය වැළැක්විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ පුනරුදයට රටම එකට තේමාවෙන් පැවති ජාතික ජන බලවේගයේ හොරණ මහ රැලිය අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්

Continue Reading