ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වේ
පුවත්
1 min read
200

ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වේ

March 1, 2025
0

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කලක් තිස්සේ පිළිකා රෝගයකින් පීඩා විඳිමින්, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය යන විට 61 හැවිරිදි වියේ පසු වූ බවයි සඳහන් වන්නේ. චාරුලතා, සුජාතා, කන්දේ ගෙදර, වනවදුලේ වසන්තය, ගංගා සහ නිස්සංක, මනෝකාය වැනි ටෙලිනාට්‍ය නිර්මාණවලට ද, සරෝජා, රන්කෙවිට, වීරවර්ණ, වන්

Continue Reading