12ට කලින් නාවොත් සේවය අතහැර ගියා සේ සලකනවා
අද(10) දහවල් 12ට පෙර සේවයට වාර්තා නොකළ හොත්, වර්ජනයේ නිරත සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව දන්වමින් සහ මෙය අවසාන නිවේදනය බවට ද දන්වා දුම්රිය දෙපාර්තමේන්තුව වර්ජනයේ නිරත සේවකයන්ට සිහි කැඳවීමක් සිදු කර තිබෙනවා. ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ
ගුරු විරෝධයට ජල හා කඳුළු ගෑස්
වැඩිකළ වැටුපේ ඉතිරි කොටස ඉල්ලීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරුවරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරුවරු සහ ගුරු උපදේශකවරුන්ගේ සහභාගිත්වයෙන් අද (26) කොළඹදී ආරම්භ කළ විරෝධතාවයට කැරලි මර්දන පොලිසිය යොදවා ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙලෙස කැරලි මර්දන පොලිසිය යොදවා ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත්
වෘත්තීය සමිති රැසකින් අද (24) සිට ආණ්ඩුවට රතු එළි !
වැටුප් ඇතුළු ගැටළු රැසක් මුල් කර ගනිමින් ක්ෂේත්‍ර කිහිපයක සේවකයින් අද (24) සිට විවිධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට සැලසුම් කර තිබේ. අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමයේ ලේකම් අජිත් කේ තිලකරත්න පැවසුවේ, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා පාසල්වල අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් අද සිට ලෙඩ නිවාඩු දැමීමමේ වෘත්තීය