ගෙදර යමින් සිටි මෝටර්සයිකල් කරුට ‘ට්‍රැෆික් පොලිසිය පයින් ගහලා මරලා
පුවත්
1 min read
364

ගෙදර යමින් සිටි මෝටර්සයිකල් කරුට ‘ට්‍රැෆික් පොලිසිය පයින් ගහලා මරලා

May 18, 2024
0

නිවස බලා ගමන් කරමින් සිටි උතුරේ යතුරුපැදි කරුවෙකුට මරණය අත්කර දුන් අනතුරට හේතුව පලාලි පොලීසියට අනුයුක්තව සේවය කරන රථ වාහන පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් සිදු කළ පහර දීමක් බවට දෙමළ ජනතා නියෝජිතයකු චෝදනා කර තිබේ.  සාක්ෂි වසන් කිරීම සදහා ඇසින් දුටු සාක්ෂිකරුවන්ට තර්ජනය කරන බවටත් එම මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදු

Continue Reading