අරගල වන්දි නඩුව: ශෂීන්ද්‍රට උදව් කළැයි කියන අධ්‍යක්ෂ ජනරාල්වරිය අත්අඩංගුවට
පුවත්
0 min read
113

අරගල වන්දි නඩුව: ශෂීන්ද්‍රට උදව් කළැයි කියන අධ්‍යක්ෂ ජනරාල්වරිය අත්අඩංගුවට

October 8, 2025
0

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමග කුමන්ත්‍රණය කර, 2022 අරගල සමයේදී ගිනිබත් කර විනාශ කරන ලද දේපළක් සඳහා වන්දි මුදලක් නියම කිරීමේදී දූෂණයක් සිදුකළ බවට චෝදනා කරමින්, හානිපූර්ණ කාර්යාලයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (08) අත්අඩංගුවට ගෙන තිබේ. කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ මහවැලි

Continue Reading
ශෂීන්ද්‍ර රාජපක්ෂට නින්දේදී පැයකට 35 වතාවක් හුස්ම හිරවෙනවා ලු: අධිකරණයට දැනුම් දෙයි
පුවත්
1 min read
175

ශෂීන්ද්‍ර රාජපක්ෂට නින්දේදී පැයකට 35 වතාවක් හුස්ම හිරවෙනවා ලු: අධිකරණයට දැනුම් දෙයි

September 12, 2025
0

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන පොදු දේපල පනත යටතේ සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්තැම්බර් 12 වැනිදා) නියම කළේ ය. ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය

Continue Reading
ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
පුවත්
1 min read
192

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

August 6, 2025
0

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහවැලි අධිකාරියට අයත් සෙවනගල, කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවරසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ල ඇතුළු දේපොළ කිහිපයක් 2022.05.09 වන දින පැවති ජනතා අරගලයේ දී හානියට පත්ව ඇත. එම දේපොළ සඳහා වන්දි ගෙවීමේ දී

Continue Reading
ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමට
පුවත්
0 min read
238

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමට

June 5, 2025
0

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

Continue Reading