සජිත්ට ගැහුවට, ෆොනීට රනිල්ගෙන් බරටම තෑග්ගක්
පුවත්
0 min read
400

සජිත්ට ගැහුවට, ෆොනීට රනිල්ගෙන් බරටම තෑග්ගක්

June 24, 2024
0

සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා රනිල් වික්‍රමසිංහ පිල සමඟ එක්වීමට සියළු කටයුතු සූදානම් කෙරෙමින් පවතින අතර සේනාධිනායක ලෙස ජනාධිපතිවරයාගෙන් විශේෂ තනතුරක් පිරිනැමීමට ද කටයුතු සැකසුම් කර ගෙන යන බව අනාවරණය වේ. මේ වනවිට හෙළිවී තිබෙන්නේ සරත් ෆොන්සේකාගේ ඉල්ලීම මත තරු 6 ජනරාල් ධුරයක් පිරිනැමීමට සියලු කටයුතු සූදානම්

Continue Reading
රනිල්ගෙන් ෆොන්සේකාට උසස්වීමක්…??
පුවත්
1 min read
401

රනිල්ගෙන් ෆොන්සේකාට උසස්වීමක්…??

June 22, 2024
0

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලොව ආරක්ෂක අංශයේ ඉහළම නිලය වන මාර්ෂල් තනතුරක් ළඟදිම පිරිනැමෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි.තරු හයේ ජෙනරාල්වරයකු ලෙස සැලකෙන ”මාර්ෂල්” තනතුර ඔහුට ලැබෙන්නේ රජයෙන් ෆොන්සේකා මහතා කරන ලද ඉල්ලීමක් අනුව බව සඳහන්ය. උතුරේ යුද ජයග්‍රහණය සඳහා ෆොන්සේකා මහතා කරන ලද කැප කිරීම

Continue Reading
සජිත්ගේ ලෙඩේ රනිල්ටත් 
පුවත්
0 min read
412

සජිත්ගේ ලෙඩේ රනිල්ටත් 

June 15, 2024
0

පාසල් සිසු සිසුවියන් ඉදිරිපිට සිසු දරුවන්ට කිසිසේත් අදාළ නොවන ප්‍රකාශ සිදු කරමින් යන සජිත් ප්‍රේමදාසගේ අඩිපාරට රනිල් වික්‍රමසිංහ ද යොමු වී ඇත. ඊයේ (14) හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා පාසලේ උත්සවයකට සහභාගී වූ පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙන්නේ ශ්‍රී ලංකාව බංකොලොත් බවින් ඉවත් වීමේ කමිටු තීරණය ලබන සතියේ ලබා

Continue Reading
සජිත්ගේ ‘පියාණෝගේ’ පොලිස් ඝාතනයට වසර 34
පුවත්
1 min read
434

සජිත්ගේ ‘පියාණෝගේ’ පොලිස් ඝාතනයට වසර 34

June 12, 2024
0

රණසිංහ ප්‍රේමදාස ජනාධිපති, එල්ටීටීඊ සංවිධානය හමුවේ යටත් වෙන ලෙස නියෝග කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් 774 දෙනෙකු ඝාතනය කර ඊයේ (ජූනි 11)ට වසර 34ක් සම්පූර්ණ වේ. නැගෙහිර පළාතේ සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් විශාල පිරිසකට එල්ටීටීඊ සංවිධානයට ආයුධ බාර දී යටත් වෙන ලෙස එවකට සිටි ජනාධිපති රණසිංහ ප්‍රේමදාස නියෝග කර තිබිණි.

Continue Reading
සාගල, සජිත් දෙදෙනාටම පාඩමක්
පුවත්
0 min read
407

සාගල, සජිත් දෙදෙනාටම පාඩමක්

June 10, 2024
0

විශ්‍රාමික ජේෂ්ඨ පොලිස්පති රවී සෙනෙවිරත්න ඇතුළු කිහිප දෙනෙකු ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව සහ විපක්ෂය එක්වී එල්ල කර තිබෙන පීඩනය සම්බන්ධයෙන්ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක දැඩි ප්‍රතිචාර දක්වනු ලැබීය. ජනාධිපති ආරක්ෂක උපදේශක සාගල රත්නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඍජුව ම මැදිහත් වී කරන ලද කැත වැඩේ නතර කරන

Continue Reading
“නිවටයෝ වගේ පැනලා යන්නේ නෑ..!” නිවට සජිත්
පුවත්
0 min read
360

“නිවටයෝ වගේ පැනලා යන්නේ නෑ..!” නිවට සජිත්

June 7, 2024
0

තම ප්‍රතිපත්ති පිළිබඳව සජීවී රූපවාහිනී විවාදවලින් “නිවටයෝ වගේ පැනලා යන්නේ නෑ..!” වැනි ප්‍රකාශ පාසල් දරුවන් ඉදිරියේ දිගින් දිගටම කළ සජිත් ප්‍රේමදාස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමඟ මුහුණට මුහුණ විවාදයට සහභාගී නොවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රතිචාර පළ වෙමින් තිබේ. මේ අතර ජන මාධ්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ

Continue Reading
රනිල්ගේ උගුලේ සිරවූ සජිත්
පුවත්
0 min read
389

රනිල්ගේ උගුලේ සිරවූ සජිත්

June 6, 2024
0

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාදී එම පක්ෂයේ සංහිඳියා කමිටුවට පත් කිරීම මගින් රනිල් වික්‍රමසිංහ විසින් අටවන ලද උගුලේ සජිත් ප්‍රේමදාස දැඩිව හසුවී ඇති බව වාර්තා වේ. රංජිත් මද්දුමබණ්ඩාර එම සාමාජිකත්වය ලබාදීම මේ දක්වා ප්‍රතික්ෂේප කර නැති අතර ඔහුට එම සාමාජිකත්වය ලබාදීම පිළිබඳව සජිත්

Continue Reading
හිච්චි ප්‍රේමදාසගේ ළදරු වැඩක් – පාර්ලිමේන්තුවේදීත් කොපි කරලා
පුවත්
0 min read
405

හිච්චි ප්‍රේමදාසගේ ළදරු වැඩක් – පාර්ලිමේන්තුවේදීත් කොපි කරලා

June 4, 2024
0

අද (04) පාර්ලිමේන්තුවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අඛණ්ඩ වැඩ වර්ජනය පිළිබඳ ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස ද ලබා ගෙන තිබීමේ ළදරු ප්‍රයත්නයක් හෙළිවිය. ජාතික ජන බලවේගයේ නායකයා විපක්ෂ නායක කාර්යාලය මගින් කතානායක වෙත යොමු කර තිබූ එම ප්‍රශ්නය ඉතා සුළු වෙනස්කම් සහිතව

Continue Reading
ප්‍රේමදාස ආර්යාවට මලපනී…කාන්තා රැලි නවත්වයිද?
පුවත්
1 min read
412

ප්‍රේමදාස ආර්යාවට මලපනී…කාන්තා රැලි නවත්වයිද?

June 4, 2024
0

ජාතික ජන බලවේගය අනුව යමින් සජිත් ප්‍රේමදාස පිල ද රටේ විවිධ ප්‍රදේශවල කාන්තා රැලි පවත්වමින් සිටි ප්‍රචාරක ව්‍යාපාරය ආර්යාවකගේ මැදිහත්වීමෙන් නතරවී ඇති බව වාර්තා වේ. දිස්ත්‍රික් කිහිපයක එම කාන්තා රැලි පැවැත්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ හිටපු මන්ත්‍රීවරියක ජනප්‍රිය වෙමින් ඉදිරියට පැමිණීම නිසා ආර්යාවක් කළබල වී ඇති බව හෙළි වේ. මේ අතර

Continue Reading
සජබේ රත්තරංගෙන් ප්‍රා.ලේට තගක්
පුවත්
1 min read
386

සජබේ රත්තරංගෙන් ප්‍රා.ලේට තගක්

May 28, 2024
0

සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ප්‍රාදේශීය ලේකම්වරයෙකුට තර්ජනය කර දින දෙකක් ගත වී තිබුණත් මේ වනතුරුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් පවත්වා නැති බව අනාවරණය වේ. එම මන්ත්‍රීවරයාගේ චන්ඩිකම පිළිබඳව සමගි ජන බලවේගය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත. එමෙන් ම රජයේ පරිපාලන නිලධාරියෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව

Continue Reading