සජිත් මේ රට පිටිපස්සට ගෙනියනවා
පුවත්
0 min read
341

සජිත් මේ රට පිටිපස්සට ගෙනියනවා

September 13, 2024
0

ජනාධිපතිවරයා බවට පත්විමෙන් අනතුරුව පෘතුගීසි පාලනයට පෙර පැවැති මෙරට නීතිය යලි ස්ථාපිත කරන්නැයි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දෙන බව මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන සඳහන් කරනවා. හ. “ඔය සිංහල බෞද්ධ කියාගත්තු පිරිත් නූල් කඹ ගණන් බැඳ ගත්තු ඔය නායකයෝ 48 ඉඳලා මේ දක්වා මේ රට පාලනය කරලා තියෙනවා.

Continue Reading
වෙන්ට ආරියාව නිසා හමුදාවට කළු පැල්ලමක්
පුවත්
0 min read
363

වෙන්ට ආරියාව නිසා හමුදාවට කළු පැල්ලමක්

September 12, 2024
0

තමන් සජිත් ප්‍රේමදාසගේ ආර්යාව බව ප්‍රකාශ කර ගන්නා ජලනි ප්‍රේමදාසට ගුවන් හමුදාව ආචාර කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ තුළ ම දැඩි හෙළා දැකීමක් හට ගෙන තිබේ. සමාජ මාධ්‍ය තුළ පමණක් නොව ප්‍රධාන ධාරාවේදී ද මේ පිළිබඳව සාකච්ඡාවකට මුල පුරා ඇත. ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් උදේනි රාජපක්ෂ එලෙස ගුවන් හමුදාවේ ආචාරය

Continue Reading
දුවලා දෙන්නෙක් නිසා සජිත්ට හිසරදයක්, අපි පවුල් පාලනයට තිත තියනවා -සජිත්
පුවත්
0 min read
360

දුවලා දෙන්නෙක් නිසා සජිත්ට හිසරදයක්, අපි පවුල් පාලනයට තිත තියනවා -සජිත්

September 12, 2024
0

සමගි ජන බලවේගයේ අභ්‍යන්තර කුළල් කා ගැනීම් අතරට ඊලඟ පරම්පරාව බාර ගැනීමට සිටින දියණියන් දෙදෙනෙකු පිළිබඳ ගැටළුවක් ද අලුත් එක් වී ඇති බව වාර්තා වේ. ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණිය මහනුවර දිස්ත්‍රික්කයෙන් ද, රංජිත් මද්දුමබණ්ඩාරගේ දියණිය මොනරාගල දිස්ත්‍රික්කයෙන් ද එම පක්ෂයෙන් දේශපාලනයට ගෙන ඒමේ මූලික කටයුතු මේ වනවිටත් සිදු කර තිබේ. එහෙත්

Continue Reading
ජලනිට හමුදා උත්තමාචාර
පුවත්
0 min read
333

ජලනිට හමුදා උත්තමාචාර

September 11, 2024
0

සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය ඊයේ (10) දින පලාලි ගුවන් හමුදා කඳවුර වෙත ගොස් තිබෙනවා. ඒ පොහොට්ටුවේ මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරීස් සමඟයි. එහිදී ඇය වෙත ගුවන් හමුදා උත්තමාචාර දක්වා තිබුණා. විශ්‍රාමික හමුදා නිලධාරීන්ට පවා හමුදා කඳවුරු වෙත පිවිසීම තහනම් කර තිබූ මොහොතක විපක්ෂ නායකවරයාගේ බිරිඳට මෙලෙස ගුවන්

Continue Reading
සජිත්ට අමතකවූ මව -සජිත්ගේ ලොරි ටෝක් හබක්
පුවත්
1 min read
412

සජිත්ට අමතකවූ මව -සජිත්ගේ ලොරි ටෝක් හබක්

September 10, 2024
0

ජනාධිපතිවරණය ආසන්න වෙමින් තිබියදී ජනතාවට පොරොන්දු ලබා දෙනවා මෙන් ම, තමන් වතුර වීදුරුවක් හෝ ජනතාවගේ බදු මුදලින් ලබා නොගන්නා බව සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරන අතර ඔහුගේ මව නඩත්තු කිරීමේ වියදම් මහජනතාව මත පටවා තිබේ. පසුගිය ඉරිදා කැප්පෙටිපොලදී පැවත්වූ රැලියක දී සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ “මම පඩි නඩි දීමනා ගන්නේ නෑ. මම

Continue Reading
අනේ.. මාව ජනාධිපති කරන්න – මම රජයෙන් සතයක්වත් නොගෙන උදේ රෑ වැඩ කරන්නම්
පුවත්
0 min read
351

අනේ.. මාව ජනාධිපති කරන්න – මම රජයෙන් සතයක්වත් නොගෙන උදේ රෑ වැඩ කරන්නම්

September 10, 2024
0

තමන් ජනපති ධුරයට පත්වුවහොත් පසු කිසිඳු වේතනයක් ලබා නොගනිමින් ස්වේච්ඡා සේවයක් ඉටුකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා. “මම අර්තාපල් ගොවීන්ට යෝජනාවක් කරනවා. ඔබ සූදානම්ද රටේ ඉල්ලුම සපයන්න. එහෙනම් අනිවාර්යෙන්ම සහන ක්‍රමයකට අර්තාපල් බීජ ලබාදෙනවා. දැන් කිලෝ 50 රු.37,500 යි නේද. අපේ ජනාධිපතිතුමාට ඕවා තේරෙන්නේ නැහැ.

Continue Reading
තවත් කුණු බේරෙට – ගීතා සජිත්ගේ වේදිකාවට
පුවත්
0 min read
842

තවත් කුණු බේරෙට – ගීතා සජිත්ගේ වේදිකාවට

September 9, 2024
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඇය අද (9) මහනුවර පැවැති සමගි ජන බලවේගයේ විජයග්‍රාහී ජන රැළිය සඳහා එක්ව ඇය සහයෝගය පළ කළාය. මේ වන විට ඇය කාන්තා හා ළමා

Continue Reading
මමනම් තනි මතයට වැඩ කරන්නෙ නෑ- මට තේරෙන්නේ නෑ??
පුවත්
0 min read
854

මමනම් තනි මතයට වැඩ කරන්නෙ නෑ- මට තේරෙන්නේ නෑ??

September 9, 2024
0

ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත් ඒකාධිපති ආඥාදායකත්වයක් ගෙන ගිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කර එහි ප්‍රතිපාදන පළුදු නොකරන පොදුජනවාදී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයකට නායකත්වය ලබා දෙන බවයි ඔහු කියන්නේ. “වර්තමානයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හරහා නවතම ඒකාධිපති ආඥාදායකත්වයක් ඇති කර තිබෙනවා. විධායකය

Continue Reading
ගුරුවරියට දස වද දුන් පොහොට්ටුවේ මන්ත්‍රී සජිත්ගේ ඔඩොක්කුවට
පුවත්
0 min read
340

ගුරුවරියට දස වද දුන් පොහොට්ටුවේ මන්ත්‍රී සජිත්ගේ ඔඩොක්කුවට

September 9, 2024
0

රාජපක්ෂ රෙජිමයේ සිටි, රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ කුප්‍රකට පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර සජිත් ප්‍රේමදාසගේ සුරතින් ලැබූ පත්වීම් ලිපියක් සමඟ යළි දේශපාලනයට පිවිස තිබේ. මහින්ද රාජපක්ෂගේ දේශපාලනයෙන් පවා ඔහු නෙරපා හැර සිටියේ ය. ඒ අතර, ඔහු ඊයේ (08) සමගි ජන බලවේගයේ ආනමඩුව ආසනයේ සංවිධායක ලෙස පත් කරනු

Continue Reading
‘අනුරට ගහන කතිරය හොරු රකින්න දෙන කතිරයක්’
පුවත්
0 min read
396

‘අනුරට ගහන කතිරය හොරු රකින්න දෙන කතිරයක්’

September 7, 2024
0

ජනතාවගේ වටිනා ඡන්දය හොරු රකින සන්ධානයට නාස්ති කරන්න එපා යැයි සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දිනන්නට අවස්ථාවක් නොමැති බැවින් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ වටිනා ඡන්දය නාස්ති නොකරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා. කිසිවෙකු ජනතා ජාතික ජන බලවේගයට හෝ අනුර කුමාර දිසානායක මහතාට කතිරය ගහනවා

Continue Reading