රනිල්ගේ ජනාධිපති ලේකම් අද උදේම රහස් පොලිසියේ..
පුවත්
0 min read
50

රනිල්ගේ ජනාධිපති ලේකම් අද උදේම රහස් පොලිසියේ..

September 1, 2025
0

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද දිනයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත. ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් රාජධානියේ සංචාරය සහ එම සංචාරය සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහාය. වික්‍රමසිංහ මහතාට වුල්වරැහැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආරාධනා

Continue Reading
රනිල් අද සාමාන්‍ය වාට්ටුවකට
පුවත්
0 min read
50

රනිල් අද සාමාන්‍ය වාට්ටුවකට

August 29, 2025
0

කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (29) සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කෙරෙනු ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයි දැනගන්නට ඇත. මේ අතර ඔහු රෝහලෙන් තවදුරටත් ප්‍රතිකාර ලබා ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ හෝ ඔහුගේ පවුලේ ඥාතීන් තීරණය

Continue Reading
රනිල්ට එරෙහි නඩු විභාගය ඇරැඹෙයි
පුවත්
1 min read
83

රනිල්ට එරෙහි නඩු විභාගය ඇරැඹෙයි

August 26, 2025
0

මුදල් අවභාවිතා කළැයි රිමාන්ඩ් බාරයේ හිටපු ජනාධිපතිවරයකු වන  රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි  නඩු විභාගය  මේ වන විට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී  කැඳවා ඇත. පසුගිය 22දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් ලබා දීම සඳහා ගිය රනිල් වික්‍රමසිංහ මහතා අනතුරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට

Continue Reading
එදා මම කිව්වේ බොරු… මට රනිල් සර්ව මීට කලින් මුණ ගැහිලාවත් නෑ…
පුවත්
0 min read
159

එදා මම කිව්වේ බොරු… මට රනිල් සර්ව මීට කලින් මුණ ගැහිලාවත් නෑ…

March 29, 2025
0

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති දානමය පින්කමකදී දොඩම්පහළ රාහුල හිමියන් කළ ප්‍රකාශයක් පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබුණා. එහිදී එම හිමියන් ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරණ සමයේදී ඉන්ධන නොගෙන්වන ලෙස තමන් වහන්සේ එවකට සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි. කෙසේ වෙතත් තමන්ට අත්වැරදීමකින් එම

Continue Reading
රනිල්ගේ තවත් මර උගුලක් – ඇමෙරකාවෙන් ශ්‍රී ලංකාවට නඩු
පුවත්
0 min read
186

රනිල්ගේ තවත් මර උගුලක් – ඇමෙරකාවෙන් ශ්‍රී ලංකාවට නඩු

January 21, 2025
0

ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම් හල් ඇමෙරිකාවේ සමාගමකට ලබාදීම සඳහා රනිල් වික‍්‍රමසිංහ පොහොට්ටු හවුල් පාලන සමයේදී අත්සන් කළ ගිවිසුම කඩකිරීමට එරෙහිව නඩු පැවරීමට එම සමාගම කටයුතු කරන බව අනතුරු හඟවමින් ප‍්‍රකාශ කර තිබේ. මේ පිළිබඳව තොරතුරු විදේශ කටයුතු සංචාරක සහ විදේශ රැකියා ඇමති විජිත හේරත් දෙරණ 360 සජීවී සංවාදයේදී හෙළිකරනු ලැබීය.

Continue Reading
මහින්ද අත තිබූ කොඩිය රනිල් අතේ
පුවත්
0 min read
367

මහින්ද අත තිබූ කොඩිය රනිල් අතේ

June 24, 2024
0

මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල ජාතික කොඩිය තම ප්‍රචාරක ව්‍යාපාරවලට යොදා ගත් ආකාරයෙන් ම රනිල් වික්‍රමසිංහ ද තම ප්‍රචාරක කටයුතු දියත් කර තිබේ. මේ සඳහා නවතම සාක්ෂිය හමුවී තිබෙන්නේ 26 වෙනි දින විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම්වීම සහ එම ප්‍රකාශය මගින් රට බංකොලොත් බවින් මුදවා ගත් බව අන්තර්ගත කිරීම ය. මේ

Continue Reading
රනිල්⁣ට ඡන්දෙ දෙන්න මිනිස්සු පොරකනවා -වජිර 
පුවත්
1 min read
350

රනිල්⁣ට ඡන්දෙ දෙන්න මිනිස්සු පොරකනවා -වජිර 

May 31, 2024
0

ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම ජනවරම රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම සඳහා ශ්‍රී ලාංකික ජනතාව මේ වනවිටත් පෙළ ගැසී සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. දේශපාලන පක්ෂ වලට හසුවූ ජනතාව දැන් එතැනින් ඉවත් වෙමින් සිටින බවත් ඒ නිසාම දේශපාලන පක්ෂ විවිධ සටන් පාඨ නිර්මාණය කරමින් ජනතාව

Continue Reading
ජනාධිපතිවරණයට සූදානම් වෙන්න – රනිල් කැබිනට් මණ්ඩලයට දැනුම් දෙයි
පුවත්
0 min read
413

ජනාධිපතිවරණයට සූදානම් වෙන්න – රනිල් කැබිනට් මණ්ඩලයට දැනුම් දෙයි

May 22, 2024
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන රැස් වූ කැබිනට් මණ්ඩල රැස්විමේදී ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවත් ඒ සඳහා සුදානම් වන්නැයි ජනපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. රජයෙන් මුදල් වෙන් ‌කර ඇත්තේ ජනාධිපතිවරණයක් සඳහා බවත් මහ මැතිවරණයක් සඳහා මුදල් වෙනකර නොමැති බවත් ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා.

Continue Reading
රනිල් NPP ආර්ථික සැළසුම් උපුටා ගැනීමේ මෙහෙයුමක
පුවත්
0 min read
352

රනිල් NPP ආර්ථික සැළසුම් උපුටා ගැනීමේ මෙහෙයුමක

May 9, 2024
0

සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගය ඈඳා ගනිමින් විවාදයක් පැවැත්වීම පිළිබඳව ගෙන යන ප්‍රචාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපක්‍රමයක් බවට ප්‍රබල සැකයක් මතුවී ඇතැයි දේශපාලන විශ්ලේෂකයන් මත පළ කරති. මෙසේ මත පළ කිරීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ඉතා නුදුරේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත “ආර්ථික පරිවර්තන පනත“ යනුවෙන් හෝ

Continue Reading