පොලිසිය ජනතාවගේ පැත්ත ගනී !රෙස්පෙක්ට්…
පුවත්
1 min read
343

පොලිසිය ජනතාවගේ පැත්ත ගනී !රෙස්පෙක්ට්…

September 17, 2024
0

අනුප්‍රාප්තික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ එම බලයත්, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක බලයත් යොදා ගනිමින්, මරදාන, ප්‍රධාන මාර්ග දෙකක් වසා දමා අවසන් ප්‍රචාරක රැලි පැවැත්වීමට ගත් උත්සාහය පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ජනාධිපතිවරණයේ දී පමණක් නොව අනෙක් කිසිදු අවස්ථාවක දී ද ප්‍රධාන මාර්ග වසා දමා දේශපාලන රැලි පැවැත්වීමට ඉඩ දිය නොහැකි බවත්, මහජනතාවට

Continue Reading
‍රනිල්ගේ මැතිවරණ පොරොන්දු හබක් -IMF අනතුරු ඇඟවීමක්
පුවත්
0 min read
347

‍රනිල්ගේ මැතිවරණ පොරොන්දු හබක් -IMF අනතුරු ඇඟවීමක්

September 16, 2024
0

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ආසන්නව තිබියදි රජයේ සේවකයන් හට අති විශාල වැටුප් වැඩිවිමක් ලබා දෙන බව ප්‍රකාශ කරමින් ආරම්භ කරන ලද රනිල් වික්‍රමසිංහගේ ඡන්ද පොරොන්දු දීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හදිසි ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කරුණු පැහැදිලි කර තිබේ. පසුගිය 12 වෙනි දින පවත්වන ලද එම ප්‍රවෘත්ති සාකච්ඡාවට මූල්‍ය අරමුදලේ

Continue Reading
තත්වේ බරපතලයි හැබැයි ශේප්
පුවත්
1 min read
304

තත්වේ බරපතලයි හැබැයි ශේප්

September 14, 2024
0

ස්වාධීන අපේක්ෂකයකු ලෙස පෙනීසිටින රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් ඇති වී තිබෙන අභ්‍යන්තර ගැටුම් උග්‍රවී ඇති බවට තව දුරටත් තහවුරු වී තිබේ. ඊයේ (13) සවස සාගල රත්නායක, වජිර අබේවර්ධන, රවී කරුණානායක යන මූලිකයන් හදිසියේ පවතින තත්ත්වය පිළිබඳව දුරකථන මඟින් සමාලෝචනයක යෙදී ඇති බව වාර්තා‌ වේ. විශේෂයෙන්ම පොහොට්ටු පක්ෂයේ සිට

Continue Reading
මණ්ඩලේ කචල්  – රනිල්ගේ මල්ලිලා දෙදෙනෙකු සටනට
පුවත්
0 min read
336

මණ්ඩලේ කචල් – රනිල්ගේ මල්ලිලා දෙදෙනෙකු සටනට

September 13, 2024
0

රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු සිදුකරන විදේශ උපදේශක සමාගම් නියෝජිතයන් සහ මෙරට නියෝජිතයන් අතර දරුණු ගැටුමක් ඇති වී පුපුරා යාමට ආසන්නව පවතින බව හෙළි වී තිබේ. විදේශීය සමාගම්වල උපදේශකයන් හට කිසිවක් නොතේරෙන බව සඳහන් කරමින් රනිල් වික්‍රමසිංහගේ සොහොයුරන් දෙදෙනෙකු ඉදිරි ප්‍රචාරක කටයුතු මුළුමනින් ම නතුකර ගෙන ඇත. නිරංජන් වික්‍රමසිංහ සහ චන්න

Continue Reading
රනිල්ට සහය නොදුන්නාට රාජ්‍ය අමාත්‍යවරු පහක් ගෙදර
පුවත්
0 min read
289

රනිල්ට සහය නොදුන්නාට රාජ්‍ය අමාත්‍යවරු පහක් ගෙදර

September 11, 2024
0

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් තවත් රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි අද (10) ඉවත් කර තිබෙනවා. ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර, ඩී.වී. චානක සහ ගීතා කුමාරසිංහ එසේ ඉවත් කළ රාජ්‍ය අමාත්‍යවරු යි. ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට පැවරී ඇති බලතල යටතේ මෙම ඉවත් කිරීම් සිදු

Continue Reading
2024 ජනාධිපතිවරණය: රනිල්, සජිත්, අනුර  රට පාලනය කරන්නේ කොහොම ද?
විශේෂංග
1 min read
451

2024 ජනාධිපතිවරණය: රනිල්, සජිත්, අනුර රට පාලනය කරන්නේ කොහොම ද?

September 7, 2024
0

2024 ජනාධිපතිවරණ සටනේ සිටින අපේක්ෂකයින් 38 දෙනා අතර අපේක්ෂකයින් වන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ නාමල් රාජපක්ෂ මේ වන විට සිය ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදක්වා තිබේ. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර ඇත්තේ, ‘පුළුවන් ශ්‍රී ලංකා’ ලෙස ය. පාර්ලිමේන්තුවේ විපක්ෂ

Continue Reading
චාමරගෙන් පොලිසියට තර්ජන -රනිල්ගේ බලය?
පුවත්
1 min read
380

චාමරගෙන් පොලිසියට තර්ජන -රනිල්ගේ බලය?

September 7, 2024
0

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක බදුල්ල පොලිස්ථානයට ගොස් එහි නිලධාරීන්ට බැන තර්ජනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ. තොරතුරු වාර්තා වන අන්දමට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක මෙලෙස පොලිස් නිලධාරීන්ට තර්ජනය කර ඇත්තේ, පසුගිය 05 වනදා බදුල්ල නගර මධ්‍යයේ ජනාධිපති

Continue Reading
සජිත් එක්ක බලද්දී විලියම් ෂේක්ස්පියර් වැනීසියේ වෙළෙන්දෙක් විතරයි
පුවත්
0 min read
344

සජිත් එක්ක බලද්දී විලියම් ෂේක්ස්පියර් වැනීසියේ වෙළෙන්දෙක් විතරයි

September 7, 2024
0

සජිත් ප්‍රේමදාස මහතාගේ ඉංග්‍රීසි දැනුම සම්බන්ධයෙන් තමන් කිසිඳු වාදයක් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. විලියම් ෂේක්ස්පියර් වැනිසියේ වෙළෙන්දා කෘතිය ලිවීමට පෙර සජිත් ප්‍රේමදාස මහතාගේ ටියුෂන් පන්තිවලට පැමිණි බවට කතාවක් ඇති බවයි ඔහු කියන්නේ. “සජිත් ප්‍රේමදාස මහත්තයට හොදට ඉංග්‍රිසි කතාකරන්න පුළුවන් කියලා එයාලගේ අය කියනවා. මම ඒගැන වාද විවාද කරන්න

Continue Reading
මැතිවරණ නීති කැඩූ 34ක්, චාමර පොලිසියෙන්ම අරන් ගිහින් – බදුල්ල සහකාර කොමසාරිසුත් හවුල්
පුවත්
0 min read
337

මැතිවරණ නීති කැඩූ 34ක්, චාමර පොලිසියෙන්ම අරන් ගිහින් – බදුල්ල සහකාර කොමසාරිසුත් හවුල්

September 6, 2024
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරමින් ‘රනිල්ට විතරයි පුළුවන් ශ්‍රී ලංකා’ යනුවෙන් සඳහන් ටී ෂර්ට් පැලඳ බදුල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට මැතිවරණ නීති උල්ලංඝනය කළ කාන්තාවන් හත් දෙනකු ඇතුළු 34 දෙනකු ඊයේ (05) බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. මේ පිළිබඳව උරණ වූ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක බදුල්ල පොලිසියට

Continue Reading
සජිත්ගේ ඡන්ද ලක්ෂ හැත්තෑව පැන්නා – මරික්කාර්
පුවත්
0 min read
326

සජිත්ගේ ඡන්ද ලක්ෂ හැත්තෑව පැන්නා – මරික්කාර්

September 4, 2024
0

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති වීම සඳහා අවශ්‍ය ඡන්ද ලක්ෂ හැත්තෑව මේ වන විට සම්පූර්ණ වී ඇති බව සජබ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ඔහු කියන්නේ සජිත් ප්‍රේමදාස මහතා ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව ලක්ෂ හැත්තෑවද ඉක්මවන නිසා එම ගණන සිතාගැනීමට නොහැකි බවයි. දකුණ, නැඟෙනහිර, කඳුකරය මෙන්ම මේ වන විට උතුරේ ජනතාවගේ

Continue Reading