අර්ජුන් මහේන්ද්‍රන්ට යළි නොතීසි
පුවත්
0 min read
255

අර්ජුන් මහේන්ද්‍රන්ට යළි නොතීසි

November 26, 2024
0

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් නියෝග නිකුත් කර තිබේ. ඒ, ඉකුත් 2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම

Continue Reading
රනිල්ට තරු පෙන්වන උත්තරයක් !
පුවත්
0 min read
230

රනිල්ට තරු පෙන්වන උත්තරයක් !

November 26, 2024
0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහලේකම්, නීතිඥ ශර්මිලා පෙරේරා බී.බී.සී. ගුවන්විදුලියට ප්‍රකාශ කර ඇත්තේ, තමන් වෙස්සන්තරලා නොවන බව ය. රවී කරුණානායක එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට පත් කිරීම සම්බන්ධයෙන් හටගෙන තිබෙන අර්බුදය පිළිබඳව බී.බී.සී. ගුවන්විදුලිය කළ විමසීමක දී මහලේකම්වරිය මේ බව සඳහන් කර ඇත. රවී කරුණානායකට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා දී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහගේ

Continue Reading
සිලින්ඩරය පිපිරීමට නියමිතයි…
පුවත්
0 min read
284

සිලින්ඩරය පිපිරීමට නියමිතයි…

November 20, 2024
0

ගෑස් සිලින්ඩරය ලකුණින් පසුගිය මහා මැතිවරණයට ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම වෙත හිමි වී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීම සඳහා හයදෙනකු අතරේ දැඩි සටනක් පවතින බව හෙළි වේ. ජාතික ලැයිස්තුවේ මුලින්ම සිටින දිනේෂ් ගුණවර්ධන සහ කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වී පරාජයට පත් වූ රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන සාගල රත්නායක එම හය දෙනා

Continue Reading
පස්දෙනාගේ කල්ලිය පාර්ලිමේන්තුවේ !
පුවත්
0 min read
287

පස්දෙනාගේ කල්ලිය පාර්ලිමේන්තුවේ !

November 20, 2024
0

පසුගිය කාලයේ මූල්‍ය අවභාවිත කිරීම් පිළිබඳව සහ මූල්‍ය අපරාධ චෝදනා එල්ල වෙමින් සිටි මැති, ඇමැතිවරුන් අතුරින් අවම වශයෙන් පස්දෙනකු මේ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ගැසට් මඟින් ප්‍රකාශ කර ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සජිත් ප්‍රේමදාස එම පස්දෙනා අතුරින් ප්‍රමුඛයෙකි. ඊට

Continue Reading
හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට
පුවත්
0 min read
302

හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

November 20, 2024
0

බදුල්ල පොලිසිය විසින් හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිාබ්. ඒ මැතිවරණ නීතිය උල්ලංඝණය කරමින් බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. ඔහු ආධාරකරුවන් පිරිසක් සමඟ අත්පත්‍රිකා බෙදා හරිමින් රතිඤ්ඤා දල්වමින් පෙළපාළියේ ගමන් කරමින් සිටියදී ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත පසුගිය 11 වැනිදා මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානය සහ බදුල්ල

Continue Reading
රවීට රනිල්ගෙන් බකට් එකක්…
පුවත්
0 min read
318

රවීට රනිල්ගෙන් බකට් එකක්…

November 19, 2024
0

පසුගියි පාර්ලිමේන්තු මැතිවරණයට සිලිණ්ඩරය ලකුණ යටතේ ඉදිරිපත් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා හිටපු මුදල් ඇමති රවී කරුණානායකගේ නම යොමු කර ඇත්තේ අත්තනෝමතිකව යැයි හිටපු ජනාධිපති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ එම පෙරමුණේ නියෝජිතයින්ට සඳහන් කර තිබේ. රවී කරුණානායකගේ නම යොමු

Continue Reading
හිටපු ජනපති රනිල් ඇතුළු 18කගෙන් ප්‍රශ්න කිරීමට CIDයට අධිකරණයෙන් අවසර
පුවත්
0 min read
309

හිටපු ජනපති රනිල් ඇතුළු 18කගෙන් ප්‍රශ්න කිරීමට CIDයට අධිකරණයෙන් අවසර

November 13, 2024
0

ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට අනුමැතිය දුන් කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ ඇමතිවරු 18 දෙනාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ අපරාධ

Continue Reading
රනිල්ට අලුත් ගෝලයෙක් !
පුවත්
0 min read
279

රනිල්ට අලුත් ගෝලයෙක් !

November 7, 2024
0

පොහොට්ටු පක්‍ෂයෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තේරී පත් වු ප්‍රේමනාත් සී. දොළවත්ත රනිල් වික්‍රමසිංහගේ අලුත්ම ආරක්‍ෂකයා බවට පත් වීමේ මෙන්ම ඔහුගේ ප්‍රධාන ප්‍රචාරකයා බවට පත් වීමේ උත්සාහයක යෙදී සිටින බව තහවුරු වී තිබේ. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, “රනිල් වික්‍රමසිංහ මැතිතුමාව උස්සාගෙන ඇවිත්, මේ රටේ ජනතාව නැවත වතාවක් එතුමාට පාලනය භාර

Continue Reading
රනිල්ට ගම්මන්පිල වැහිලා?
පුවත්
0 min read
311

රනිල්ට ගම්මන්පිල වැහිලා?

October 31, 2024
0

පාර්ලිමේන්තු මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ උදය ගම්මන්පිල හා සමාන වෙමින් සජිත් ප්‍රේමදාසට වඩා අවධානයක් යොමු කර ගැනීමේ උපහාසාත්මක උත්සාහයක යෙදී සිටින බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙති. පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමට රනිල් වික්‍රමසිංහ පත් කළ කමිටු දෙක පදනම් කර ගනිමින් උදය ගම්මන්පිල ගෙන ගිය අසාර්ථක ප්‍රචාරය

Continue Reading
රනිල්ගේ “ඡන්ද මරිසියක්“ නෝන්ඩි
පුවත්
0 min read
337

රනිල්ගේ “ඡන්ද මරිසියක්“ නෝන්ඩි

October 30, 2024
0

රනිල් වික්‍රමසිංහ තැපැල් ඡන්ද ඉලක්ක කර ගනිමින් ගෙන යන බාල ප්‍රචාර සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය තුළ දැඩි විරෝධයක් පළ වෙමින් පවතී. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට මුදල් වෙන් කළ බව ප්‍රකාශ කරන රනිල් වික්‍රමසිංහ, එම ප්‍රකාශයේ අවසන් කොටස වනවිට එම වැඩි කිරීම විදිමත් ආකාරයට යෝජනා කර ඇතැයි ප්‍රකාශ කරනු ලැබීය. තවත්

Continue Reading