“සහරාන් ගැන රනිල්ට කිව්වා” – සුරේෂ් සලේගෙන් කොමිසමට ප්‍රකාශයක්
පුවත්
0 min read
53

“සහරාන් ගැන රනිල්ට කිව්වා” – සුරේෂ් සලේගෙන් කොමිසමට ප්‍රකාශයක්

February 27, 2026
0

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ, එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ එකිනෙකා සම්බන්ධයෙන් තීරණාත්මක සහ රහසිගත ප්‍රකාශ ලබා දී ඇති බව අනාවරණය වේ. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වූ සහරාන් හෂීම්ගේ අන්තවාදී කල්ලිය සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු, තමන්

Continue Reading
රනිල් බේරාගන්න එජාපය ජාත්‍යන්තර සංවිධාන හමුවට
පුවත්
0 min read
25

රනිල් බේරාගන්න එජාපය ජාත්‍යන්තර සංවිධාන හමුවට

February 24, 2026
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධුරය දැරූ සමයේ රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පවතින අධිකරණ ක්‍රියාමාර්ගවලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. පක්ෂයේ ජාතික සංවිධායක හරීන් ප්‍රනාන්දු මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, ලෝක පාර්ලිමේන්තු සංසදය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, එක්සත් ජාතීන්ගේ සංවිධානය

Continue Reading
රනිල්ට එරෙහි විමර්ශන: මෛත්‍රී වික්‍රමසිංහ 20 වනදා CIDයට කැඳවයි; සමන් ඒකනායකට ඇප
පුවත්
0 min read
33

රනිල්ට එරෙහි විමර්ශන: මෛත්‍රී වික්‍රමසිංහ 20 වනදා CIDයට කැඳවයි; සමන් ඒකනායකට ඇප

February 18, 2026
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ වෙත ලබන 20 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) මේ බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය. මේ

Continue Reading
රනිල් බේරා ගැනීමේ මෙහෙයුමක්: ජනවාරි 28 නඩුවට පෙර ‘Free Lawyers’ කලබල වෙයි
පුවත්
1 min read
84

රනිල් බේරා ගැනීමේ මෙහෙයුමක්: ජනවාරි 28 නඩුවට පෙර ‘Free Lawyers’ කලබල වෙයි

January 20, 2026
0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන ජනවාරි 28 වැනිදා යළි කැඳවීමට නියමිතව තිබියදී, ඊට පෙර නීති ක්ෂේත්‍රය තුළ යම් අස්ථාවරත්වයක් ඇති කරමින් ඔහුව ආරක්ෂා කිරීමේ සංවිධානාත්මක මෙහෙයුමක් දියත් වී ඇති බවට තොරතුරු අනාවරණය වේ. ගුණරත්න වන්නිනායක, මෛත්‍රී ගුණරත්න

Continue Reading
රනිල් සහ දේශබන්දු ත්‍රිපුද්ගල මහාධිකරණයට? නීතිපති සහ පොලිස්පති අතර තීරණාත්මක සාකච්ඡාවක්
පුවත්
1 min read
71

රනිල් සහ දේශබන්දු ත්‍රිපුද්ගල මහාධිකරණයට? නීතිපති සහ පොලිස්පති අතර තීරණාත්මක සාකච්ඡාවක්

December 30, 2025
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය (Trial-at-Bar) හමුවේ නඩු පැවරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය අතර පැවති විශේෂ සාකච්ඡාවකදී අවධානය යොමු වී තිබේ. නීතිපති පාරින්ද රණසිංහගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ සහභාගීත්වයෙන් පසුගිය 22 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවේදී මෙම සාකච්ඡාව පැවැත්විණි. මෙහිදී රජයේ

Continue Reading
බැංකු ලොක්කන් කෝප් කමිටුව නොමග යවයි: දයා ගමගේගේ ණය පොල්ල වසන් කිරීමට උත්සාහයක්
පුවත්
1 min read
77

බැංකු ලොක්කන් කෝප් කමිටුව නොමග යවයි: දයා ගමගේගේ ණය පොල්ල වසන් කිරීමට උත්සාහයක්

December 21, 2025
0

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු වූ දයා ගමගේට අයත්ව තිබූ ‘බිම්පුත්’ (Bimputh) නැමැති මූල්‍ය සමාගම, ජාතික ඉතිරි කිරීමේ බැංකුවට (NSB) අති විශාල ණය මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව කෝප් (COPE) කමිටු රැස්වීමේදී අනාවරණය විය. දැනට බංකොලොත් වී ඇති බව කියන මෙම ක්ෂුද්‍ර

Continue Reading
ආපදා කළමනාකරණයේ අසාර්ථකත්වයට එරෙහිව විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට; නීතිඥවරුන් 1500ක් ස්වේච්ඡාවෙන්
පුවත්
0 min read
99

ආපදා කළමනාකරණයේ අසාර්ථකත්වයට එරෙහිව විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට; නීතිඥවරුන් 1500ක් ස්වේච්ඡාවෙන්

December 9, 2025
0

පසුගියදා ඇති වූ දරුණු නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් නිසි ලෙස කළමනාකරණය නොකිරීම හේතුවෙන් සිදුවූ ජීවිත සහ දේපළ හානිවලට වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් ඒකාබද්ධව තීරණය කර තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඇතුළු පක්ෂ

Continue Reading
නුගේගොඩ රැලිය අසාර්ථක වෙද්දී, සජිත් එජාපය සමග යළි එක්වීමේ සූදානමක්
පුවත්
0 min read
84

නුගේගොඩ රැලිය අසාර්ථක වෙද්දී, සජිත් එජාපය සමග යළි එක්වීමේ සූදානමක්

November 24, 2025
0

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත වීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇති බව, එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කර තිබේ. මෙම හෙළිදරව්ව සිදුවන්නේ, පක්ෂ දෙක අතර සන්ධානගත වීමක් සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබියදී, රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ සමග එක්ව “පොදු විපක්ෂය” නමින්

Continue Reading
රනිල්, මහින්ද හමුවක් තංගල්ලේදී: සිරගතව සිටි සමයේ කළ උපකාරයට ස්තූතිය පුද කරයි
පුවත්
0 min read
121

රනිල්, මහින්ද හමුවක් තංගල්ලේදී: සිරගතව සිටි සමයේ කළ උපකාරයට ස්තූතිය පුද කරයි

September 29, 2025
0

හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර විශේෂ හමුවක් 28 පෙරවරුවේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසේදී සිදුවිය. කතරගම සිට කොළඹ බලා පැමිණෙමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා, මෙම හමුව සඳහා කාල්ටන් නිවස වෙත ගොස් ඇති බව වාර්තා වේ. මෙම හමුවේදී, තමන් සිරගතව සිටි කාලසීමාවේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉටුකළ

Continue Reading
රනිල්ගේ ප්‍රධානත්වයෙන් එජාපය තීරණයක් ගනී: සජබයට ගිය අයට යළි දොර විවරයි
පුවත්
0 min read
137

රනිල්ගේ ප්‍රධානත්වයෙන් එජාපය තීරණයක් ගනී: සජබයට ගිය අයට යළි දොර විවරයි

September 17, 2025
0

සමගි ජන බලවේගය (සජබ) සමග එක්වීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගත් සියලුම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ට පනවා තිබූ තහනම් නියෝග ඉවත් කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම වැදගත් තීරණයට එළඹ ඇත. මෙම

Continue Reading