“සමාජ සද්කාර්යයන් දේශපාලනීකරණය වියයුතු නැහැ…” – නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන
පුවත්
1 min read
134

“සමාජ සද්කාර්යයන් දේශපාලනීකරණය වියයුතු නැහැ…” – නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

March 18, 2025
0

ශ්‍රව්‍යාබාධිත, දෘශ්‍යාබාධිත ආදි විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාවගේ පහසුව වෙනුවෙන්, ඔවුන්ට ද පොදු ප්‍රවාහනය වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබාදීමත්, පොදු ප්‍රවාහනය තුළ කාන්තා ආරක්ෂාව තහවුරු කිරීමත් අරමුණුකර, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අන්තර්කරණ සහය මධ්‍යස්ථානයක් විවෘත කිරීම, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන්

Continue Reading