අද සහ හෙට විදුලි කප්පාදුවක්
පුවත්
1 min read
189

අද සහ හෙට විදුලි කප්පාදුවක්

February 10, 2025
0

පානදුරේ ග්‍රිඩ් මධ්‍යස්ථානයේ ඊයේ (09) ඇති වූ හදිසි තත්වය මත විදුලි සැපයුම් පද්ධතියේ මේ වනවිට ඇතිව තිබෙන අසමතුළිතතාවය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව එම විදුලි කප්පාදුව සිදුකරනු ලබන කාල

Continue Reading