පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය හොද අතට…
පුවත්
0 min read
207

පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය හොද අතට…

March 3, 2025
0

වතිකානුවේ තොරතුරු අනුව, සති දෙකක් පුරා නියුමෝනියාවෙන් පීඩා විඳින අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය දැන් ක්‍රමයෙන් ස්ථාවර වෙමින් පවතින බව සඳහන් වේ. බීබීසී පුවත් සේවය මෙම තොරතුරු වාර්තා කර ඇත්තේ වතිකානු මූලාශ්‍ර උපුටා දක්වමිනි. පසුගිය සිකුරාදා රාත්‍රියේදී, පාප් වහන්සේ වමනය කිරීමෙන් පසු හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවයකට මුහුණ දුන්

Continue Reading