මන්ත්‍රීවරු 36ක් ජනපති අරමුදලටත් විදලා
පුවත්
1 min read
253

මන්ත්‍රීවරු 36ක් ජනපති අරමුදලටත් විදලා

December 17, 2024
0

මූලික අරමුණු වලින් බැහැරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 36 දෙනකුට ජනාධිපති අරමුදලෙන් 2005- 2024 කාල සීමාවේදී රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. මෙයින් වැඩිම මුදල ලබා දී තිබුණේ හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාට බවත් ඔහුට රුපියල් කෝටි තුනක

Continue Reading
නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න
පුවත්
0 min read
248

නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න

December 17, 2024
0

නව කථානායක ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඒකමතිකව පත් කර තිබේ. නව කථානායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න සුදුසු යැයි අගමැති ආචාර්ය හරිනි අමරසූරිය යෝජනා කළ අතර සභානායක බිමල් රත්නායක විසින් එය ස්ත්‍රීර කරන ලදී. නව කථානායක ධුරයට විපක්ෂයෙන්ද මන්ත්‍රීවරයෙකු යෝජනා කර

Continue Reading
නව කථානායක ජගත් වික්‍රමරත්න !
පුවත්
0 min read
258

නව කථානායක ජගත් වික්‍රමරත්න !

December 16, 2024
0

පාර්ලිමේන්තුවේ නව කතානායක ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත්කිරීමට  අවධානය යොමුව තිබේ. ජගත් වික්‍රමරත්න, 2020 මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තේරී පත් වු අතර, මනාප ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ලබාගෙන 51,391 මනාප ලබා ගත්තේය. වෛද්‍ය පරිපාලකයෙකු ලෙසත් විශිෂ්ට සේවාවක් දැක්වූ වික්‍රමරත්න, පොලොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ

Continue Reading
දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය වැඩි කිරීම සඳහා නව ව්‍යාපෘති කිහිපයක් -අමාත්‍ය බිමල් රත්නායක
පුවත්
0 min read
233

දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය වැඩි කිරීම සඳහා නව ව්‍යාපෘති කිහිපයක් -අමාත්‍ය බිමල් රත්නායක

December 13, 2024
0

දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ මරදාන දුම්රිය ස්ථානයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඔහු කියාසිටියේ දෙපාර්තමේන්තුවේ පවතින සේවක හිඟයට කඩිනම් විසදුම්

Continue Reading
”සිදුවූ අපහාසුතාවයට කනගාටුයි”, පාර්ලිමේන්තුව අධිකරණ ඇමතිට දන්වයි
පුවත්
0 min read
249

”සිදුවූ අපහාසුතාවයට කනගාටුයි”, පාර්ලිමේන්තුව අධිකරණ ඇමතිට දන්වයි

December 13, 2024
0

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ සදහන්ව තිබූ ආචාර්ය නාමය පිළිබඳව මාධ්‍යවල පළ වන වාර්තා සම්බන්ධව පාර්ලිමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ලබාදෙන ලද ‍සිය තොරතුරු පත්‍රිකාවේ ආචාර්ය නාමයක් ඇතුළත්ව නොතිබූ බව නිවේදනයේ සඳහන්. පාර්ලිමේන්තු වෙබ්

Continue Reading
”අපේ ආණ්ඩුව තුළ කවර තරාතිරමක කෙනෙක් වුණත් වැරැද්දක් කරනවානම් ඒ වැරැද්දට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න අපි පැකිළෙන්නේ නැහැ” -ජනාධිපති අනුර කුමාර දිසානායක
පුවත්
0 min read
258

”අපේ ආණ්ඩුව තුළ කවර තරාතිරමක කෙනෙක් වුණත් වැරැද්දක් කරනවානම් ඒ වැරැද්දට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න අපි පැකිළෙන්නේ නැහැ” -ජනාධිපති අනුර කුමාර දිසානායක

December 13, 2024
0

රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ අද (13) උදෑසන පැවැත් වූ හමුවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා. “දශක හතකට වැඩි කාලයක් තිස්සේ මේ රටේ ජනතාව විවිධ ආණ්ඩු බිහි කළා. විවිධ ආණ්ඩු පෙරළුවා. ඉතිහාසයේ පළමු වෙනි වතාවට මෙවර මේ රටේ ජනතාව අවස්ථා දෙකකදී අපට සහ ජාතික ජන බලවේගයට ලබා

Continue Reading
දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය
පුවත්
1 min read
229

දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය

December 13, 2024
0

දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය එකඟතාව පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාව තුළ සිදු කරන ආයෝජන ප්‍රමාණය ඉහළ නැංවීමට මෙන්ම ඩිජිටල්කරණය හා නවීන තාක්ෂණය හඳුන්වා දීමට අදාලව තාක්ෂණික දැනුම ලබා දීමට කටයුතු කරන බවද ශ්‍රී

Continue Reading
ජනපති සහ මහ බැංකුව අතර සාකච්ඡාවක්…
පුවත්
0 min read
256

ජනපති සහ මහ බැංකුව අතර සාකච්ඡාවක්…

December 13, 2024
0

රටේ මූල්‍ය පද්ධතියේ ශක්තිමත් කිරීමට හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම උපදෙස් ලබා දී ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ අද (12) පැවති සාකච්ඡාවේදීය. රටේ මූල්‍ය තත්වය ස්ථාවර කිරීමට ස්වාධීන ආයතනයක් ලෙස

Continue Reading
අශෝක රන්වල: ආන්දෝලනයට තුඩු දී ඇති තම උපාධි ගැන කතානායකවරයා බීබීසීයට කිව්වේ මොනවාද?
විශේෂංග
1 min read
328

අශෝක රන්වල: ආන්දෝලනයට තුඩු දී ඇති තම උපාධි ගැන කතානායකවරයා බීබීසීයට කිව්වේ මොනවාද?

December 12, 2024
0

අධ්‍යාපන සුදුසුකම් මුල් කරගනිමින් කතානායක අශෝක සපුමල් රන්වලට තම ධුරයෙන් ඉවත් වන්නැයි කෙරෙන බලපෑම මේවන විට තීව්‍ර වෙමින් තිබේ. කතානායකවරයාගේ මුලික උපාධිය සහ ආචාර්ය උපාධිය ව්‍යාජයක් බවට වන ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ‘කටකතාවක්’ ලෙස මුලිකව පැතිරී ගිය අතර; ඒ සම්බන්ධයෙන් සත්‍ය නිරාවරණය කරන ලෙසට දැන් විපක්ෂ දේශපාලනඥයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් මෙන්ම

Continue Reading
එක්කො රන්වල කතානායක කමින් ඉල්ලා අස්වෙන්න ඕන, නැත්තම් අනුර කියන්න ඕන!
පුවත්
1 min read
230

එක්කො රන්වල කතානායක කමින් ඉල්ලා අස්වෙන්න ඕන, නැත්තම් අනුර කියන්න ඕන!

December 11, 2024
0

මම දින කීපයකට ඉස්සෙල්ල ලිව්වෙත් රන්වල කතානායක කමින් ඉල්ලා අස්වෙන්න ඕන නැත්තං අයින් කරන්න ඕන, නැත්තං සමාජය බලකරන්න ඕන ඉල්ලා අස්වීමට කියල. ඒත් මම දන්න කතාවක් ගැන කියන්නම්; මොකද මම බ්ලෙයාර් පාලනය ගැන සෑහෙන්න අධ්‍යයනය කරල තියෙන නිසා මේ ගැන කියන්නම්: පීටර් මැන්ඩෙල්සන් කියන්නෙ තදම තද බ්ලෙයාර්වාදියෙක්. ටෝනි බ්ලෙයාර්ගෙ හොඳම

Continue Reading