බුදු දහමේ සැබෑ හරයන් වෙත සමීප වීම සඳහා පොසොන් උත්සවය අගනා අවස්ථාවක් නිර්මාණය කරයි – අනුර දිසානායක
ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට අතිශයින්ම වැදගත් දිනයක් වන පොසොන් පුර පසලොස්වක පෝය දිනය අද (21) දිනට යෙදී ඇත. මිහිඳු හිමියන් විසින් බුදු දහම රැගෙන ලක්දිවට වැඩම කිරීම පොසොන් පොහෝ දිනයේ සිදු වූ වැදගත්ම ආගමික සංසිද්ධිය වුවද එය හුදු ආගමක සම්ප්‍රාප්තිය සලකුණු කිරීමක් පමණක් නොව ලාංකේය ශිෂ්ටාචාරයේ ගමන්මඟ තීරණාත්මකව වෙනස් කළ
රට අත්හැර යාමේ එකම සිහිනය වෙනුවට තරුණ පරපුරට නව ජීවිතයක්
මාතෘ භූමිය වැදූ මව හා සමාන බවට උගන්වා තිබුණත් රටේ තරුණ ප්‍රජාවට රට හැර යාමේ තත්ත්වයකට පොළඹවන යුගයක් නිර්මාණය වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසනවා. ඒ අනුව රට අත්හැර යාමේ එකම සිහිනය තිබෙන තරුණ පරපුරට නව ජීවිතයක් ලබාදීම තම පාලනයක් යටතේ සිදු කරන බවයි ඔහු වැඩි
උතුරේත් නැගෙනහිරෙත් වෙනසක්
තම දේශපාලන ව්‍යාපාරය වන ජාතික ජන බලවේගය විසින් උතුරේ දී වැඩ කොටසක් කරමින් සිටින බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු කියන්නේ නැඟෙනහිර ජනතාව තම ව්‍යාපාරය කෙරෙහි කැමැත්ත දක්වන ප්‍රවණතාවයක් ඇතිව තිබෙන බවයි. “උතුර පිළිබඳ ප්‍රශ්නයේ දි අපි දකින්නේ, ජයග්‍රහණය සඳහා දෙමළ ඡන්ද අවශ්‍යයි කියන පදනම මත නොවෙයි. අපි
ලන්ඩන්හි වෙසෙන ලාංකිකයන්ගේ ප්‍රශ්නවලට අනුර දුන්න පිළිතුරු
පසුගිය 15 වනදා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ලන්ඩන් හි දී ජන හමුවක් පැවති අතර එහිදී එරට වෙසෙන ලංකිකකයෝ අනුර දිසානායකගෙන් නැගූ ප්‍රශ්න සහ ඊට ඔහු ලබා දුන් පිළිතුරු පහතින් දැක් වේ. ප්‍රශ්නය: අකාර්යක්ෂම සහ නිලධාරීවාදයෙන් පිරුණු රාජ්‍ය සේවය කාර්යක්ෂම ජනතා මිතුරු රාජ්‍ය සේවයක් බවට පත්කිරීමේ අභියෝගය ජාතික ජන
ජනාධිපතිවරණ ඡන්දය සැප්තැම්බර් 28 නැතිනම් ඔක්තෝබර් 05 – අනුර
අපේ රටේ පුරවැසියන් සහ මාතෘ භූමිය විඳින ඛේදවාචකය තමන්ගේ පපුවට දැනෙනවා නම්, රටේ පුරවැසියන්ගේ වේදනාව කිසිවෙකුගේ කණට ඇහෙනවා නම්, හදවතක් තිබෙන පුද්ගලයෙක් නම් ඒ කිසිවෙකුටත් මේ තත්වය හමුවේ අහක බලාගෙන ඉන්න යුක්තිසහගත අයිතියක් නොමැති බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කියන්නේ. “අපේ රටට සිදුවී තිබෙන්නේ මොකක්ද? ආර්ථික වශයෙන්
රනිල්ගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය ගැන අනුරගේ පිළිතුර
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මීට දෙදිනකට පෙර ලන්ඩනයේ පැවති ජන හමුවට සහභාගී වුණා එහිදී එහි සිටි අයෙක් ජනාධිපති ධුර කාලය පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණා. එහිදී විමසා සිටියේ “ව්‍යවස්ථාවේ වගන්තියක් තියෙන බව කියනවා. අවුරුදු 5 අවුරුදු 6ක් දක්වා දීර්ඝ කර ගෙන ඉන්න පුළුවන්ද” යනුවෙන්. මේ ඊට ඔහු
අනුරට ලන්ඩන්වල ඉඩ මදිවෙයි
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (15) ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද සවස 6.30ට එරට ශ්‍රී ලාංකිකයන් ඇමතීම සඳහා සූදානම් කර ගෙන තිබූ ශාලාවේ ඉඩකඩ කිසිසේත් ප්‍රමාණවත් නොවන බව වාර්තා වී තිබේ. මෙම තත්වය තුළ වෙනත් ශාලාවක් තෝරා ගැනීමට සංවිධායක මණ්ඩලයට සිදු වී ඇති බවත්, එය ද ප්‍රමාණවත් නොවන
අනුරට ලන්ඩන්වලදී උණුසුම් පිළිගැනීමක්
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ලන්ඩන් නුවරට ලඟාවීමත් සමඟ ඉහළම උණුසුම් පිළිගැනීමක් තිබූ බව වාර්තා වේ. එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හමුවක් ලබන 15 වෙනි දින ඇමතීමට සියළු කටයුතු සූදානම් කර තිබේ. එමෙන් ම, එම පක්ෂයේ සංවිධාන ශක්තිමත් කිරීම සහ ජනාධිපතිවරණය සම්බන්ධ කටයුතු ද පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිත
‘මේ නාකියෝ සෙට් එක එලවන්නම ඕනි’ – රංගන ශිල්පිනි මනෝජා ප්‍රනාන්දු
තමන් නම් සීයා තනිවම නිවසේ දමා හෝ නොයන නමුත් අද වන විට රට පාලනය කරන්නේ තම සීයා වැනිම හැත්තෑ හැවිරිදි වයස්ගත පුද්ගලයෙකු බවත් එය විශාල ප්‍රශ්නයක් බවත් රංගන ශිල්පිනි මනෝජා ප්‍රනාන්දු පවසයි. “අපේ කසින් සීයා කෙනෙක් ඉන්නවා, එයා කොළඹ එනකොට අපේ ගෙදර තමා නවතින්නේ. සීයා වයසයිනෙ, ඒ නිසා අපි එයාව
අවුරුදු පහට වඩා එක දිනක්වත් ජනාධිපති ධූරයේ ඉන්න බැහැ
ජනාධිපතිවරයාට ධූරයේ කටයුතු කළ හැක්කේ අවුරුදු පහක කාල සීමාවකට පමණක් බව ජාතික ජන බලවේගය අවධාරණය කර තිබේ. වසර 6ක කාලයක් සඳහා පත්වු ජනාධිපතිවරයාටත් එම ධූරයේ කටයුතු කළ හැක්කේ අවුරුදු පහක් බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙන්වා දී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසන්නේ. “ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථනිරූපණයක් දුන්නා අවුරුදු පහට වඩා එක දිනක් හෝ ධුරයේ