අනුර ඉදිරියට – නයි මුගටි එක පිළට
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක තම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස මෙන් ම, වාමාංශික ලෙස පෙනී සිටින්නන් ද එකට එක් වී ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇත. එස්. එම්. මරික්කාර්, පාඨලී චම්පික රණවක, සුජිව සේමසිංහ, ශෙහාන් සේමසිංහ මෙන් ම වාමාංශික ලෙස පෙනි සිටින්නන් ද
සජිත් සරණ යන පිරිස රාජිත හෙළිකරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස සමගි විය යුතු බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ කළ ප්‍රකාශය නිවැරදි බවත් එය රට වෙනුවෙන් ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය වූ බවත් රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය. “මාත් සජිත් ප්‍රේමදාසට සහ රනිල් වික්‍රමසිංහට එජාපය සමඟ සහයෝගයෙන් කටයුතු කරන කියලා ඒත්තු ගැන්වීමට උත්සාහ කළා. නමුත් සජිත්
අනුරගේ තේමා ගීතය එයි ! – ‘සුබ නැකතට – රට අනුරට’
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ගේ ජනාධිපතිවරණ තේමා ගීතය අද එළිදැක්විණ. ඒ මොනාක් ඉම්පීරියල් හි අද (26) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේදීයි. එම තේමා ගීතය මෙසේයි. සියවස් ගණනක් අප දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් එනවා..සුවහස් හදවත් ගැහෙනා රාවේ අසා සිටින්නට මිනිසෙක් එනවා.. උතුරේ දකුණේ සදිසාවේ හදේ පැතුම මේ
විශේෂඥ කන්ඩායම් 39කගේ අග්‍රඵලය – මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනගත කෙරේ
ක්ෂේත්‍ර 39ක විශේෂඥයන් විසින් සම්පාදන කරන ලදුව, ප්‍රධාන විෂයන් 4ක් යටතේ පෙළ ගස්වන ලද ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) ජනගත කෙරේ. එම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ පරිසමාප්ත ජීවිතයක් – සුවපහසු රටක්, ගෞරවනීය ජීවිතයක් -සුරක්ෂිත රටක්, නවීන ජීවිතයක් – පොහොසත් රටක් සහ අභිමානවත් ජීවිතයක් – නොසැලෙන රටක් යන ප්‍රදාන අංශ 4ක් යටතේ පෙළ ගස්වා ඇත. එම
අනුර ප්‍රශ්න කරයි – පාර්ලිමේන්තු මයික් ගොළු කරයි – රනිල් පැන යයි
නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබුණු නඩු පැවරීමේ ලිපි ගොණු සම්බන්ධයෙන් නිසි පරිදි ක්‍රියා නොකිරීම සම්බන්ධව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ අවස්ථාවේ කුමන්ත්‍රණකාරී ලෙස රනිල් වික්‍රමසිංහ පලා ගිය ආකාරය හැන්සාඩ් වාර්තාවකින් හෙළි වේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන මුල්‍ය
අනුරගෙන් වාර්ථාවක්
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමති ධුරය දැරූ මාස 14ක කාලය තුළ ඓතිහාසික වාර්තාවක් තබා ඇති බව මහ බැංකු වාර්තාවකින් හෙළි වේ. ශ්‍රී ලංකා මහ බැංකුව 2004 වර්ෂය වෙනුවෙන් නිකුත් කළ වාර්ෂික වාර්තාවේ මේ සම්බන්ධ තොරතුරු ඇතුලත් කර ඇත. කෘෂිකාර්මික අංශයේ පසුබෑමක් 2004දී සිදු වූ බවත්,
රනිල්ගේ තගට අධිකරණය බය වුනේ නෑ
ශ්‍රේෂ්ඨාධිකරණය මුළු රටේම ජනතාවට බලපාන විශේෂ නඩු තීන්දුවක් ලබා දුන් බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ සුනිල් වටගල පවසනවා. එය ඓතිහාසික නඩු තීන්දුවක් බවයි ඔහු කියන්නේ. “ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ඇතුළු පංචපුද්ගල මණ්ඩලයක් විසින් ලබා දුන් නඩු තීන්දුව වූයේ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස නියෝග කිරීමයි. ජාතික ජන බලවේගයේ
අපි, සමගි සම්පන්න ආණ්ඩුවක් බිහි කරනවා – AKD අකුරණදී කියයි
අපේ රටේ මෙතෙක් කල් ආණ්ඩු හැදුණේ අනෙකාට විරුද්ධව බවත්, එබැවින් ලංකාවේ පළමු වතාවට: සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ සමගි සම්පන්න ආණ්ඩුවක් නිර්මාණය කරන බවත් අනුර කුමාර දිසානායක (AKD) පැවසී ය. හෙතෙම මෙලෙස පැවසුවේ පසුගිය 21වන දින අකුරණ පැවති මහජන රැලියේ දී ය. මතු දැක්වෙන්නේ එම රැලියේ දී අනුර කුමාර දිසානායක කළ
ඉතිහාසයේ පළමු වතාවට ජනතා හදගැස්ම දැනෙන ජනපතිවරයෙක් – නාමල් කරුණාරත්න
ඉතිහාසයේ පළමු වතාවට ජනතා හදගැස්ම දැනෙන අපේක්‍ෂකයෙක් ජනාධිපති වන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න අවධාරණය කරයි. ඔහු මෙලෙස අවධාරණය කළේ පසුගිය 20 වනදා පඬුවස්නුවරදී පැවති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, “මම
දමිළ පුවත්පත්වලත් සහය අනුරට
මෙවර ජනාධිපතිවරණයේ දී දමිළ ජනතාව ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක පිළිබඳව දැඩි අපේක්ෂා සහගතව සිටින බව දමිළ පුවත්පත්වල පළ කරන ප්‍රවෘත්ති සහ වාර්තාවලින් තහවුරු වී තිබේ. ඊයේ (20) නිකුත් කළ ප්‍රධාන දිනපතා දමිළ පුවත්පත් තුනක ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ දේශපාලන ස්ථාවරයන් පිළිබඳව ප්‍රමුඛ වාර්තා