බහාලුම් 323 සහ මෙම සිදුවීමට අදාළ බහාලුම් දෙක අතර කිසිදු සම්බන්ධයක් නෑ – අපරාධකරුවන් දේශපාලනඥයන් සමග පැවැත්වූ සබඳතා පිළිබඳව තොරතුරු ළගදීම එළියට
පුවත්
1 min read
140

බහාලුම් 323 සහ මෙම සිදුවීමට අදාළ බහාලුම් දෙක අතර කිසිදු සම්බන්ධයක් නෑ – අපරාධකරුවන් දේශපාලනඥයන් සමග පැවැත්වූ සබඳතා පිළිබඳව තොරතුරු ළගදීම එළියට

September 9, 2025
0

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් සිදුකළ සාර්ථක ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැකකෙරෙන දැවැන්ත රසායනික ද්‍රව්‍ය තොගයක් සහ අවි ආයුධ සොයා ගැනීමට පොලීසිය සමත්වී තිබේ. ‘බැකෝ සමන්’ නැමැති අපරාධකරුගෙන් ලද තොරතුරු මත ක්‍රියාත්මක වූ පොලීසිය, මිද්දෙණිය, තංගල්ල සහ කඳාන යන ප්‍රදේශවල සඟවා තිබූ

Continue Reading
හිටපු ජනපති වරප්‍රසාද කපන පනතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කොළ එළියක්
පුවත්
0 min read
157

හිටපු ජනපති වරප්‍රසාද කපන පනතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කොළ එළියක්

September 9, 2025
0

හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන විශේෂ වරප්‍රසාද සහ හිමිකම් අහෝසි කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවට

Continue Reading
අයිස් අමුද්‍රව්‍ය බවට සැක තවත් රසායන ද්‍රව්‍ය තොගයක් කඳාන නිවසකින් සොයා ගනියි
පුවත්
1 min read
116

අයිස් අමුද්‍රව්‍ය බවට සැක තවත් රසායන ද්‍රව්‍ය තොගයක් කඳාන නිවසකින් සොයා ගනියි

September 8, 2025
0

මිද්දෙණියෙන් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කෙරෙන තවත් රසායන ද්‍රව්‍යය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ. පොලීසිය පැවසුවේ අදාළ රසායනික ද්‍රව්‍ය තොගය කඳාන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයා ගැනීමට කටයුතු කළ බවය. කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත ඊයේ (07) සවස මෙම නිවස සෝදිසි කර ඇති

Continue Reading
ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
පුවත්
1 min read
104

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්

September 8, 2025
0

කිරිබත්ගොඩ නගරයේ රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා මේ මස 22 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 01 අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය අද

Continue Reading
අපරාධකරුවන්ට සමාවක් නෑ – 159 වන පොලිස් දින සැමරුමේදී ජනාධිපති අවධාරණය කරයි
පුවත්
1 min read
108

අපරාධකරුවන්ට සමාවක් නෑ – 159 වන පොලිස් දින සැමරුමේදී ජනාධිපති අවධාරණය කරයි

September 4, 2025
0

කිසිදු අපරාධයක් කාලයේ වැලිතලාවෙන් වැසී යාමට ඉඩ නොතබන බවත්, අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කාලය බාධාවක් නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. “නීතිය සුරකිමු – සාමය අගයමු” යන තේමාව යටතේ ඊයේ (03) තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේ පැවති 159 වන පොලිස් දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

Continue Reading
උතුරට ගිය ජනපතිගෙන් පොරොන්දු රැසක් – කච්චතිව් ගැනත් කියයි
පුවත්
1 min read
109

උතුරට ගිය ජනපතිගෙන් පොරොන්දු රැසක් – කච්චතිව් ගැනත් කියයි

September 1, 2025
0

තවදුරටත් රට තුළ යුද අනතුරක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක්වෙමිනි.  මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර සංකේතාත්මකව ආරම්භ කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

Continue Reading
ඉන්ධන මිල සංශෝධනය වෙයි
පුවත්
0 min read
176

ඉන්ධන මිල සංශෝධනය වෙයි

September 1, 2025
0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, සැප්තැම්බර් මස ඉන්ධන මිල ගණන් සංශෝධනය වී තිබේ. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස් වන අතර පැවති මිල රුපියල් 341කි. ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති

Continue Reading
ලංසා අල්ලයි
පුවත්
0 min read
102

ලංසා අල්ලයි

August 29, 2025
0

හිටපු අමාත්‍යවරයකු වන නිමල් ලන්සා මහතා කොච්චිකඩේ පොලිසිය විසින් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබීය. 2006 වසරේ සිදුවූ නිවසකට කඩා වැදී පහරදී දේපළ හානි කිරීමෙ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත. අදාළ නඩුව අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ දී හිටපු ඇමැතිවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු

Continue Reading
රතන හිමි රිමාන්ඩ්
පුවත්
1 min read
136

රතන හිමි රිමාන්ඩ්

August 29, 2025
0

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි උන් වහන්සේ අද (29) දහවල් අධිකරණය හමුවේ පෙනී සිටියේය. 2020 මහ මැතිවරණයෙන් ‘අපේ ජනබල’ පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය

Continue Reading
රාජිත රිමාන්ඩ්
පුවත්
0 min read
132

රාජිත රිමාන්ඩ්

August 29, 2025
0

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අද (29) පෙරවරුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න හමුවට රාජිත සේනාරත්න ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ. ඒ අනුව ඔහු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු රිමාන්ඩ් භාරයේ

Continue Reading