ලංසා අල්ලයි
හිටපු අමාත්‍යවරයකු වන නිමල් ලන්සා මහතා කොච්චිකඩේ පොලිසිය විසින් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබීය. 2006 වසරේ සිදුවූ නිවසකට කඩා වැදී පහරදී දේපළ හානි කිරීමෙ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත. අදාළ නඩුව අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ දී හිටපු ඇමැතිවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු
අපිටනම් ඩීල් නෑ
වැටුණු රට ගොඩගත් රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනපති කරමින් කලගුණ සැලකීමට ජනතාව ඒකරාශී වෙමින් සිටින බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පවසනවා. අනුර සජිත් දෙදෙනාම රාජපක්ෂලා සමඟ ඩීල් දමා තිබෙන බවයි ඔහු කියන්නේ. තමන්ගේ කණ්ඩායම වෙනත් කිසිඳු කණ්ඩායමක් සමඟ ඩීල් දමා නොමැති බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා. “ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා