ආන්දෝලනාත්මක ඝාතනවල පරීක්ෂණ කඩිනමින්
පසුගිය රජයන් සමයේ සිදුවූ ආන්දෝලනාත්මක ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනමින් සිදුකෙරෙන අතර, ඉදිරි කාලයේදී ඒවා පිළිබඳ සියලු තොරතුරු මහජනතාවට එළිදරව් කිරීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල පැවසීය. ඔහු සඳහන් කළේ, ලසන්ත වික්‍රමසිංහ, වසීම් තාජුඩීන් ඝාතන සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීමේ සිදුවීම් ඇතුළු විශේෂිත සිද්ධීන්වල සත්‍ය තත්ත්වය
ජාතිවාදී ප්‍රචාරවලට එරෙහි සමාජය…
මෙරට තුළ යළිත් වරක් ජාතිවාදී සහ ආගම්වාදී දේශපාලන කටයුතු ආරම්භ කිරීමට ඇතැම් පිරිස් ගෙන යන උත්සාහය සම්බන්ධයෙන් සමාජය තුළ පොදු විරෝධයක් විශාල පරිමාණයෙන් ඇති වී තිබේ. විශේෂයෙන්ම පසුගිය 26 වැනි දින මිය ගිය ඥාතීන් සැමරීම සඳහා උතුරේ සිදු කරන ලද විවිධ ක්‍රියාකාරකම් අළලා සම්පූර්ණයෙන්ම විකෘති කරන ලද සහ සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම
ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම අත්අඩංගුවට
ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ, ගාලුමුවදොර පිටියේ ස්ථාපනය කර තිබූ ගෝඨා ගෝ ගමට පහර දුන් සිද්ධියේ නඩුවට අදාළවයි. මෙම නියෝගය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි නිකුත් කර තිබෙන්නේ. ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව (27)