නේපාලයේ විරෝධතාකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගිනිතබයි
පුවත්
0 min read
146

නේපාලයේ විරෝධතාකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගිනිතබයි

September 9, 2025
0

නේපාලයේ විරෝධතාකරුවන් විසින් අද එරට කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයටද ගිනි තබා තිබේ. මීට අමතරව විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, අගමැතිවරයාගේ නිවස ඇතුළු ගොඩනැගිලි රැසක් ගිනි තබා විනාශ කළේය. එවැනි පසුබිමක අගමැති කේ. පී. ෂර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. විරෝධතාකරුවන්ගේ පහරකෑමට ලක්වූ පිරිස අතර ඇමතිවරුන් පවා සිටින බවට සඳහන් වන

Continue Reading