අල ලූනු මුවාවෙන් ඩුබායි සිට දුම්වැටි ගෙන්වූ වත්තල පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට; වටිනාකම කෝටි 06යි
පුවත්
0 min read
71

අල ලූනු මුවාවෙන් ඩුබායි සිට දුම්වැටි ගෙන්වූ වත්තල පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට; වටිනාකම කෝටි 06යි

January 2, 2026
0

අල සහ ලූනු ආනයනය කර බෙදා හැරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මුවාවෙන් ඩුබායි සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 06ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමඟ වත්තල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු සහ තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ කුරුණෑගල කාර්යාලය සමත් විය. අත්අඩංගුවට ගත්

Continue Reading
ආපදා තත්ත්වය ගැන කතා කරන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල් රාජපක්ෂ අගමැතිනියට ලියයි
පුවත්
0 min read
62

ආපදා තත්ත්වය ගැන කතා කරන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල් රාජපක්ෂ අගමැතිනියට ලියයි

December 9, 2025
0

රට තුළ පවතින ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ හැකි

Continue Reading
එදා කොටි හිතවාදීන් වූ දෙමළ සන්ධානය සමග අද රාජපක්ෂවරු සාකච්ඡා මේසයේ
පුවත්
1 min read
50

එදා කොටි හිතවාදීන් වූ දෙමළ සන්ධානය සමග අද රාජපක්ෂවරු සාකච්ඡා මේසයේ

November 16, 2025
0

හිටපු පාලක පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, දෙමළ ජාතික සන්ධානය (TNA) සමග සාකච්ඡා පැවැත්වීම, දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ. මීට පෙර, විශේෂයෙන් 2015 සහ 2019 ජනාධිපතිවරණ සමයන්හිදී, දෙමළ ජාතික සන්ධානය “කොටි සංවිධානයේ දේශපාලන හස්තය” ලෙස හඳුන්වමින්, ඔවුන් සමග සාකච්ඡා කරන ඕනෑම දේශපාලන පාර්ශවයක් “රට පාවා දෙන”

Continue Reading
“මේක ජනතාව වෙනුවෙන් කරන සටනක්” – නුගේගොඩ රැලියට එන්නැයි නාමල්ගෙන් ඇරයුමක්
පුවත්
0 min read
110

“මේක ජනතාව වෙනුවෙන් කරන සටනක්” – නුගේගොඩ රැලියට එන්නැයි නාමල්ගෙන් ඇරයුමක්

November 15, 2025
0

වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ට එරෙහිව දැඩි මර්දනයක් දියත් කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා කරයි. රට මේ වන විට අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් පසුකරමින් සිටින බවද ඔහු සඳහන් කළේය. මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී තවදුරටත්

Continue Reading
තාජුඩීන්ගේ ආත්මයට අසාධාරණයක් කරන්න එපා, අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනෑ – නාමල්
පුවත්
1 min read
145

තාජුඩීන්ගේ ආත්මයට අසාධාරණයක් කරන්න එපා, අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනෑ – නාමල්

October 2, 2025
0

වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් පසුගිය යහපාලන රජය මෙන්ම වත්මන් ආණ්ඩුවද දේශපාලන වාසි තකා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් මහජන මතය නොමග යවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. කොළඹදී අද (01) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නාමල්

Continue Reading
ක්‍රිෂ් නඩුවේ ලේඛන අතුරුදන්? නාමල්ගේ නඩුවේදී අධිකරණයෙන් නියෝගයක්
පුවත්
0 min read
140

ක්‍රිෂ් නඩුවේ ලේඛන අතුරුදන්? නාමල්ගේ නඩුවේදී අධිකරණයෙන් නියෝගයක්

September 26, 2025
0

ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයේ යෙදුණු බවට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවට අදාළව, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති මුල් නඩු වාර්තාව වහාම කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නියෝග කළේය. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවූ

Continue Reading
‘ආණ්ඩුවේ මර්දනයට මුහුණ දෙන්න අපි සූදානම්’ – නාමල්
පුවත්
1 min read
165

‘ආණ්ඩුවේ මර්දනයට මුහුණ දෙන්න අපි සූදානම්’ – නාමල්

August 29, 2025
0

ණවිරු දඩයමට සහ වෘත්තිය සමිති මර්දනයට එරෙහිව පෙළගැසෙන්නැයි සියලුම රණවිරුවන්ට, වෘත්තිය සමිතිවලට, රාජ්‍ය සේවකයින්ට හා ජාතික බලවේගවලට පවසන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. රණවිරුවන් දඩයම් කිරීමට තමා සම්පූර්ණයෙන්ම විරුද්ධ බව ද ඔහු කියා සිටියි. රණවිරුවන් දඩයම් කිරීමත් වෘත්තිය සමිතිවලට බලපෑම් කිරීම හා මර්දනය කිරීමට රජය

Continue Reading
රාජපක්ෂ පවුල දරුණු කුණාටුවක
පුවත්
0 min read
174

රාජපක්ෂ පවුල දරුණු කුණාටුවක

May 20, 2025
0

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මැදමූලන කොට්ඨාසය පවා දිනා ගත නොහැකි වූ රාජපක්ෂ පවුලේ දේශපාලනය මේ වනවිට රනිල් සහ සජිත් ඉදිරියේ යටපත් වී යාමේ දරුණු කුණාටුවකට හසුවී ඇත. පොහොට්ටු පක්ෂය පළාත් පාලන මැතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ සමඟ මෙන් ම, සජිත් ප්‍රේමදාස සමඟ වෙන් වෙන්ව සාකච්ඡා කරනු ලැබීය. එම සාකච්ඡා අතරතුර

Continue Reading
සජිත්ගේ ආරාධනයට නාමල් එන්නම් කියයි…
පුවත්
0 min read
289

සජිත්ගේ ආරාධනයට නාමල් එන්නම් කියයි…

May 16, 2025
0

විපක්ෂනායකවරයාගේ ආරාධනය අනුව හෙට (17) දිනයේ පැවැත්වෙන සාකච්ඡාව සදහා තමන් සහභාගී වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (16) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය. පලාත් පාලන ආයතනවල සභාපතිවරුන්

Continue Reading
නීති නැතිනම් නීති හදලා හරි හොරු අල්ලන්න
පුවත්
0 min read
221

නීති නැතිනම් නීති හදලා හරි හොරු අල්ලන්න

March 25, 2025
0

හැකි ඉක්මනින් නීති ගෙනැවිත් හොරකම් කරන ලද සහ අයථා ලෙස ධනය ඉපැයූ පුද්ගලයින් සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා. එවිට ජනතාව ඉදිරියට ගොස් ‘ජාතික වීරයා මහින්ද රාජපක්ෂ’ බව බය නැතිව ප්‍රකාශ කළ හැකි බවත්, එතුමාගේ පක්ෂයේ අය ලෙස තමන් නැවතත්

Continue Reading