සංගණනය සාර්ථකයි !
කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පළමු වරට ක්‍රියාවට නැංවු වගාවන්ට හානි පමුණුවන සතුන් සම්බන්ධයෙන් සංගණනයක් අද (15) දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව අද උදෑසන දිවයින පුරා පැවති වගාවන්ට හානි කරන රිලවා, දඩුලේනා සහ මොනරා පිළිබඳ සංගණනය ඉතා සාර්ථක බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. ඒ මහතා අද කුරුණෑගල වේරගල පුරාණ