සජිත්ගේ තිස්සට මාලිමාවෙන් පැය කීපයක්
සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායක ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධයෙන් ගෙන යන ව්‍යාජ ප්‍රචාරය පිළිබඳව ඉදිරි පැය කිහිපය තුළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර සමාව නොගත හොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කර සිටී. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක්
ආණ්ඩුකාරවරයාගේ අනීතික ක්‍රියා ගැන මාලිමාවෙන් පැමිණිල්ලක්
දකුණු පළාත් සභා ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ වනවිට අනීතික බලය යොදවමින් හිටපු පළාත් පාලන සභාපතිවරු සහ මන්ත්‍රීවරු රැසක් තම සම්බන්ධීකරණ නියෝජිතයන් ලෙස පත්කර ගෙන තිබීමට එරෙහිව ජාතික ජන බලවේගයේ නියෝජිතයන් මැතිවරණ කොමිසමට පැමිණිලි කරනු ලැබීය. අද (02) පෙරවරුවේ නීතිඥ සුනිල් වටගල, ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ
රජය විසින් නිසි පහසුකම් සපයන්නේනම් ජාත්‍යන්තර වෙළඳපොළ ජයගත හැකියි. – නලින්ද ජයතිස්ස
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ‘Industry Expo – 2024’ කර්මාන්ත ප්‍රදර්ශනයට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස එක්ව තිබුණා. එහි වූ ප්‍රදර්ශන කුටි ගණනාවක් නිරීක්ෂණය කරමින් කර්මාන්ත ප්‍රදර්ශනයට එක්වූ ව්‍යවසායකයන් හා සාකච්ඡාවන්ට එක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ මෙරට නැව නිපැයුම්කරුවන්ට සහ ව්‍යවසායකයන්ට නිසි පහසුකම් රජය විසින් සපයන්නේනම්
අනුර එනවා, සජිත් එනවද අහලා කියන්න
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සජබ නායක සජිත් ප්‍රේමදාස අතර විවාදය පිළිබඳව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නීතීඥ සුදර්ශන ගුණවර්ධන විසින් පක්ෂ නායකයන් දෙදෙනා වෙත යවා තිබූ ලිපියට අද (05) දිනැතිව ජාතික ජන බලවේගය පාර්ශවයෙන් පිළිතුරු ලිපියක් යවා තිබෙනවා. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද