මන්ත්‍රීවරු 36ක් ජනපති අරමුදලටත් විදලා
පුවත්
1 min read
112

මන්ත්‍රීවරු 36ක් ජනපති අරමුදලටත් විදලා

December 17, 2024
0

මූලික අරමුණු වලින් බැහැරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 36 දෙනකුට ජනාධිපති අරමුදලෙන් 2005- 2024 කාල සීමාවේදී රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. මෙයින් වැඩිම මුදල ලබා දී තිබුණේ හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාට බවත් ඔහුට රුපියල් කෝටි තුනක

Continue Reading
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්න චීනයේ සහය
පුවත්
1 min read
116

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්න චීනයේ සහය

December 11, 2024
0

චීන රජයේ සහාය සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව මෙරට සෑම ක්ෂේත්‍රයක් සඳහාම ලබා දෙන බවත්, ඉදිරියටත් එම සහාය අඛණ්ඩව ලබාදෙන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් (Qi Zhenhong) මහතා අවධාරණය කරනවා. තනාපතිවරයා මේ බව සදහන් කළේ ඊයේ (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවූ අවස්ථාවේදීයි. අඩු

Continue Reading
බාර් පර්මිට් ලිසිට් එක අද හවස පාර්ලිමේන්තුවට!
පුවත්
0 min read
162

බාර් පර්මිට් ලිසිට් එක අද හවස පාර්ලිමේන්තුවට!

December 4, 2024
0

බාර් පර්මිට් ලැයිස්තුව අද සවස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී පැවසුවා. පසුගිය සමයේ අයුතු ලෙස බාර් පර්මිට් ලබාගත් අය සම්බන්ධයෙන් කටයුතු කරන්නැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමානික්කම් සිය කතාවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Continue Reading
පාසල් සිසුවෙකුට රුපියල් 6000ක දීමනාවක්…
පුවත්
0 min read
185

පාසල් සිසුවෙකුට රුපියල් 6000ක දීමනාවක්…

December 3, 2024
0

එළඹෙන පාසල් වාරයේ සිට පාසල් උපකරණ ලබා ගැනීම සඳහා එක් පාසල් සිසුවෙකුට රුපියල් 6000ක දීමනාවක් ලබාදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසුවා. ඒ අනුව ළමා නිවාසවල සිටින දරුවන්, දෙමව්පියන් මියගිය දරුවන්, මව හෝ පියා ආබාධිත දරුවන් සහ ආර්ථික වශයෙන් අසරණ වී ඇති

Continue Reading
පරාජය හමුවේ වියරුව හැසිරෙන අය ගැන සැලකිලිමත් වෙන්න
පුවත්
0 min read
266

පරාජය හමුවේ වියරුව හැසිරෙන අය ගැන සැලකිලිමත් වෙන්න

September 18, 2024
0

කලින් පැවැති සියලු මැතිවරණවලට වඩා මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනතාවගේ උද්‍යෝගය ඉහළ යමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. තම පක්ෂයත් මේ රටේ බහුතර ජනතාවත් සාමකාමීව මැතිවරණයට මුහුණ දීමේ සූදානමක් පවතින බවයි ඔහු කියන්නේ. “මෙම මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් භීතියට පත් වී සිටින මෙතෙක් සිටි කණ්ඩායම්

Continue Reading
සජිත්ගේ තිස්සට මාලිමාවෙන් පැය කීපයක්
පුවත්
0 min read
319

සජිත්ගේ තිස්සට මාලිමාවෙන් පැය කීපයක්

August 21, 2024
0

සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායක ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධයෙන් ගෙන යන ව්‍යාජ ප්‍රචාරය පිළිබඳව ඉදිරි පැය කිහිපය තුළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර සමාව නොගත හොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කර සිටී. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක්

Continue Reading
ආණ්ඩුකාරවරයාගේ අනීතික ක්‍රියා ගැන මාලිමාවෙන් පැමිණිල්ලක්
පුවත්
0 min read
317

ආණ්ඩුකාරවරයාගේ අනීතික ක්‍රියා ගැන මාලිමාවෙන් පැමිණිල්ලක්

July 2, 2024
0

දකුණු පළාත් සභා ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ වනවිට අනීතික බලය යොදවමින් හිටපු පළාත් පාලන සභාපතිවරු සහ මන්ත්‍රීවරු රැසක් තම සම්බන්ධීකරණ නියෝජිතයන් ලෙස පත්කර ගෙන තිබීමට එරෙහිව ජාතික ජන බලවේගයේ නියෝජිතයන් මැතිවරණ කොමිසමට පැමිණිලි කරනු ලැබීය. අද (02) පෙරවරුවේ නීතිඥ සුනිල් වටගල, ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

Continue Reading
රජය විසින් නිසි පහසුකම් සපයන්නේනම් ජාත්‍යන්තර වෙළඳපොළ ජයගත හැකියි. – නලින්ද ජයතිස්ස
පුවත්
1 min read
353

රජය විසින් නිසි පහසුකම් සපයන්නේනම් ජාත්‍යන්තර වෙළඳපොළ ජයගත හැකියි. – නලින්ද ජයතිස්ස

June 22, 2024
0

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ‘Industry Expo – 2024’ කර්මාන්ත ප්‍රදර්ශනයට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස එක්ව තිබුණා. එහි වූ ප්‍රදර්ශන කුටි ගණනාවක් නිරීක්ෂණය කරමින් කර්මාන්ත ප්‍රදර්ශනයට එක්වූ ව්‍යවසායකයන් හා සාකච්ඡාවන්ට එක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ මෙරට නැව නිපැයුම්කරුවන්ට සහ ව්‍යවසායකයන්ට නිසි පහසුකම් රජය විසින් සපයන්නේනම්

Continue Reading
අනුර එනවා, සජිත් එනවද අහලා කියන්න
පුවත්
0 min read
354

අනුර එනවා, සජිත් එනවද අහලා කියන්න

June 5, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සජබ නායක සජිත් ප්‍රේමදාස අතර විවාදය පිළිබඳව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නීතීඥ සුදර්ශන ගුණවර්ධන විසින් පක්ෂ නායකයන් දෙදෙනා වෙත යවා තිබූ ලිපියට අද (05) දිනැතිව ජාතික ජන බලවේගය පාර්ශවයෙන් පිළිතුරු ලිපියක් යවා තිබෙනවා. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද

Continue Reading