පාස්කු නඩුව අසන මහාධිකරණය “කැලෑ උසාවියක්” යැයි මුජිබර් රහුමාන් කියයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී ඊයේ (06) අධිකරණයට බරපතළ ලෙස අපහාස වන අයුරින් අදහස් පළ කර තිබේ. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සෘජුවම ප්‍රකාශ කළේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණය “කැලෑ උසාවියක්” බවයි. එමෙන්ම ඇමති බංගලාවක සිට දොරවල් වසාගෙන නඩු
ස.ජ.බ. මන්ත්‍රීන් පාර්ලිමේන්තු කෑම අඩුවට ඉල්ලයි…
පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් මන්ත්රීලවරුන්ට ලබාදෙන ආහාර පාන සඳහා පිරිවැය ආවරණය කිරීමේ මිල ගණන් නියම කිරීමට “ගෘහ කාරක සභාව” ගෙන ඇති තීරණය ඉවතලා අඩු මිලට ලබා ගැනීමේ උපක්‍රමයක් සමගි ජන බලවේගය දියත් කර තිබේ. එම උපක්‍රමය ප්‍රසිද්ධියේ හෙළිවී තිබෙන්නේ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් රූපවාහිනී සංවාදයක් අතර, කරන ලද ප්‍රකාශයකින් ය.
ඩයනා ට මන්ත්‍රී ධුරය අහිමිවෙයි ! ඩයනාගේ හිස් වූ පුටුව මුජිබර්ට??
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම්
Recent Posts
- ඉන්ධන, පොහොර සහ අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ සහන; ජනපතිගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්
- රටේ ජනතාව පාරට බහින්නේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි, ආණ්ඩුව රකින්නයි – ටිල්වින් සිල්වා අවධාරණය කරයි
- 1971 විරුවන් ප්‍රාර්ථනා කළ යුක්තිගරුක සමාජය ගොඩනැගීමේ මූලාරම්භය තබා අවසන් – අමාත්‍ය විජිත හේරත්
- ප්‍රභූ පන්තියට බලය ගිලිහෙයි කියා කිසිදා සිතුවේ නෑ; සතුරන් දැන් පෙරටත් වඩා ප්රබලව ක්‍රියාත්මකයි – අමාත්‍ය ලාල්කාන්ත
- සජිත් රාජපක්ෂලාගේ පඹයෙක්