හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
පුවත්
0 min read
106

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

October 15, 2025
0

හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (15) අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බව වාර්තා වේ. මෙම විමර්ශනයට පාදක වී ඇත්තේ, පසුගිය රජය සමයේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා

Continue Reading
ඊශ්‍රායල් රැකියා සිද්ධිය: මනුශට ඇපත් නෑ…
පුවත්
0 min read
122

ඊශ්‍රායල් රැකියා සිද්ධිය: මනුශට ඇපත් නෑ…

October 14, 2025
0

හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (14) නිෂ්ප්‍රභ කරන ලදී. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය ලබා දෙන ලදී. පසුගිය රජය සමයේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රමිකයින් යැවීමේදී අක්‍රමිකතාවක් සිදුවී

Continue Reading
මනූෂෙගේ මල්ලී අයෙත් ඇතුලේ !
පුවත්
0 min read
303

මනූෂෙගේ මල්ලී අයෙත් ඇතුලේ !

January 6, 2025
0

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා වන තිසර නානායක්කාර එළඹෙන 17 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය විසිනුයි අදාළ තීරණය අද (06) ප්‍රකාශයට පත් කළේ. විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි පසුගියදා ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ.

Continue Reading
මනූෂගේ මල්ලිට අහු වුනානම් CID එන්න
පුවත්
0 min read
214

මනූෂගේ මල්ලිට අහු වුනානම් CID එන්න

January 3, 2025
0

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා වන තිසර නානායක්කාර විසින් සිදු කර ඇති රට රැකියා වංචාවන්ට හසුවූ පුද්ගලයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඒ ගැන පැමිණිලි කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී බුද්ධික මනතුංග පවසනවා. ඔහු පවසන්නේ, තිසර නානායක්කාරගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා රුපියල් කෝටි 27කට

Continue Reading
රනිල් පැරදුනොත් අපි ඉවරයි අයියේ – මනූෂ
පුවත්
0 min read
368

රනිල් පැරදුනොත් අපි ඉවරයි අයියේ – මනූෂ

September 1, 2024
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළිත් මෙරට ජනාධිපති ධුරට පත් නොවුනහොත් තමන් සියලු දෙනා සමූල ඝාතනය වීම වැළැක්වීමට නොහැකි බවයි හිටපු අමාත්‍ය ජනාධිපති උපදේශක මනූෂ නානායක්කාර පවසනවා. “අපි දැන් අර්බුදයෙන් එළියට යනවාද, එහෙම නැත්නම් රට යළිත් අර්බුදයකට ගෙනයනවාද කියා කල්පනා කළ යුතුයි. අද වන විට බංග්ලාදේශයේ තත්ත්වය ඉන්දුනීසියාවට පමණක් නොව මාලදිවයිනටත් පැතිරිලා

Continue Reading